දත් කේස්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගෙ කටේ යට ඇන්දෙ වම් පැත්තෙ කෙලවරේ දතයි ඊට අල්ලපු දතයි නරක්වෙලා:frown::(. ඩොක්ට ඉතින් එක්ස්-රේ එකකුත් අරගෙන බලල කිව්ව කෙලවරේම දත ගලවල අනිත් දතේ ස්නායු පුරවන්න ඕන කියල. හැබැයි මේ තියෙන විදිහට සාමාන්ය විදිහට කරන්න බෑ කියල කිව්ව මේ වැඩේ. පොඩි ඔපරේෂන් එකක් කරල තමයි දත අරන් දාන්න ඕන කියල කියන්නෙ. ඒකිව්වෙ හකු ගැටේ පලල තමයි කෙලවරේ දත අයින් කරන්න ඕන කියල කියන්නෙ. ඉතින් මේ වැඩ දෙකටම මිනිහ 8000 ඉල්ලනව. තව සීන් එකක් තමයි උඩ ඇන්දෙ දතුත් රිදෙනව, යටි ඇන්දෙ දත් නරක් උනාම උඩු ඇන්දෙ දතුත් කැක්කුම ගන්න පුලුවන්ද?? මේ ඉල්ලන ගාන සාදාරනද මේ වැඩේට? හොස්පිටල් ගියොත් මේක ෆ්‍රී කරගන්න පුලුවන් වෙයිද? ලොකු කට්ටක් කන්න වෙයිද??
     
    • Like
    Reactions: anchor14

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Negombo, Wennapuwa paththe okata 10000/- ta wada gannawa aniwa , , 8000/- not bad habai . .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    Utto oka karaganin.ubata general anesthia dila wede karanna yanne wage.hoda tanakin karaganin.nattan 8000 wage newe thota rewei operation eka kela unoth.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Negombo, Wennapuwa paththe okata 10000/- ta wada gannawa aniwa , , 8000/- not bad habai . .

    :shocked:මේක කරල අමාරු වෙයිද බන්? මම දතේ කැක්කුමට දවසට ටැබ්ලට් 24ක් බොනව ජාති 4කින් 2ක ගානෙ වේල් තුනක්. මේව බීල දැන් ඇඟට පනත් නෑ අමාරුයි. ඔපරේශන් එක කරන්න තියෙන්නෙ අනිද්ද........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Utto oka karaganin.ubata general anesthia dila wede karanna yanne wage.hoda tanakin karaganin.nattan 8000 wage newe thota rewei operation eka kela unoth.

    ඒමොකෝ බන් 8000 ලාබයිද මේ වැඩේට? උඹ කියන්නෙ බාල ඇනස්තෙටික් දෙයි කියලද??:shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113

    ඒමොකෝ බන් 8000 ලාබයිද මේ වැඩේට? උඹ කියන්නෙ බාල ඇනස්තෙටික් දෙයි කියලද??:shocked:

    Bala newe experinced dial ekekgen karaganin,nerves ehema awul giyoth thota nikan chu yay.hariyata anesthia ehema weda kare nattan,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මගෙ කටේ යට ඇන්දෙ වම් පැත්තෙ කෙලවරේ දතයි ඊට අල්ලපු දතයි නරක්වෙලා:frown::(. ඩොක්ට ඉතින් එක්ස්-රේ එකකුත් අරගෙන බලල කිව්ව කෙලවරේම දත ගලවල අනිත් දතේ ස්නායු පුරවන්න ඕන කියල. හැබැයි මේ තියෙන විදිහට සාමාන්ය විදිහට කරන්න බෑ කියල කිව්ව මේ වැඩේ. පොඩි ඔපරේෂන් එකක් කරල තමයි දත අරන් දාන්න ඕන කියල කියන්නෙ. ඒකිව්වෙ හකු ගැටේ පලල තමයි කෙලවරේ දත අයින් කරන්න ඕන කියල කියන්නෙ. ඉතින් මේ වැඩ දෙකටම මිනිහ 8000 ඉල්ලනව. තව සීන් එකක් තමයි උඩ ඇන්දෙ දතුත් රිදෙනව, යටි ඇන්දෙ දත් නරක් උනාම උඩු ඇන්දෙ දතුත් කැක්කුම ගන්න පුලුවන්ද?? මේ ඉල්ලන ගාන සාදාරනද මේ වැඩේට? හොස්පිටල් ගියොත් මේක ෆ්‍රී කරගන්න පුලුවන් වෙයිද? ලොකු කට්ටක් කන්න වෙයිද??

    ඉතිං බං දත සර්ජරි එකක් කරලා ගලවන්නයි අනිත් එක නර්ව් ෆිලින් කරන්නයි 8000 ට පට්ට ලාබයි නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,222
    49,566
    113
    සේදවත්ත
    දත් කියන්නේ හදවත එක්ක කෙලින්ම සම්බන්ද දෙයක්. ආන්ඩුවේ එකෙන් ෆ්‍රී කරගනින් කෝ
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    mama galwanna gihin na gaththa ban privet, un wagakeemak ganneth na.anthimata govenment hospital thamai apahu.yanna epa privet
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දත් කියන්නේ හදවත එක්ක කෙලින්ම සම්බන්ද දෙයක්. ආන්ඩුවේ එකෙන් ෆ්‍රී කරගනින් කෝ

    එහෙම කරන්න waiting list වල ඉන්න වෙයිද බන්?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දත් කියන්නේ හදවත එක්ක කෙලින්ම සම්බන්ද දෙයක්. ආන්ඩුවේ එකෙන් ෆ්‍රී කරගනින් කෝ

    ආණ්ඩුවේ එකට ගියා නං මට උන දේ කියන්නම් සැප්තැම්බර් ගිය උබට ජනවාරි date එකක් ගන්න දෙසැම්බර් එන්න කියනවා. ආණ්ඩුවෙන් කරනවා නම් දත ගලෝන එක විතරයි එදාම කරගන්න පුළුවන්.

    මට යන්න උනා ළඟ පාත එකක් නැති නිසා ඒත් දැන් දුර එහෙකට හරි හොයන් යන්න ඕනේ.

    දත් වල කේස් ආවම කීයක් ගියත් කමක් නෑ එළියෙන් කරගනින්. :)