දත් ගලවන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උඩු තල්ලේ දත් ගලවන්න හොඳ නෑ කියන්නේ ඇත්තද? මොකක්ද හේතුව
    වයස 23-25 අතර අයගේ..:confused:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උඩු තල්ලේ දත් වල ස්නායු මොලේට ඇස් වලට කන් වලට කර්න පටලයට සම්බන්දයි.දත් ගැලෙව්වම මොලයට බලපානවා,මොලය බහිනවා,ඇස් පෙනීම අඩු වෙනවා,කන් ඇහෙන එක අඩු වෙනවා. තව නහය ලග තියෙන නිස ගඳ සුවඳ දැනෙන්නේ නෑ. කන කෑම ඉස්මොලේ යනවා.:frown:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උඩු තල්ලේ දත් වල ස්නායු මොලේට ඇස් වලට කන් වලට කර්න පටලයට සම්බන්දයි.දත් ගැලෙව්වම මොලයට බලපානවා,මොලය බහිනවා,ඇස් පෙනීම අඩු වෙනවා,කන් ඇහෙන එක අඩු වෙනවා. තව නහය ලග තියෙන නිස ගඳ සුවඳ දැනෙන්නේ නෑ. කන කෑම ඉස්මොලේ යනවා.:frown:

    කෙලියා:dull:
    දතක් තියෙනවා හොඳටම පණුවො කාලා ඒක..
    කෙලවරේ ඉදන් දෙවෙනි දත වගේ.. ගැලෙව්වත් අවුල්, නැතත් අවුල් සීන්නෙකක් තියෙන්නෙ දැන්:(:(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    It's just a myth bro,,

    උඩ ඇන්ද, යටි ඇන්ද කියලා නැහැ, ඕනෙම එකක තියනව complications,, but very rare, හරි Oral hygine එකක් තියාගන්න, හොද dentist කෙනෙක් ගාවට යන්න, මේකෙ අහ අහ ඉන්න එපා,, ඊට වඩා බයානකයි නරක් වුනු දතක් තියන් ඉන්න එක...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    It's just a myth bro,,

    උඩ ඇන්ද, යටි ඇන්ද කියලා නැහැ, ඕනෙම එකක තියනව complications,, but very rare, හරි Oral hygine එකක් තියාගන්න, හොද dentist කෙනෙක් ගාවට යන්න, මේකෙ අහ අහ ඉන්න එපා,, ඊට වඩා බයානකයි නරක් වුනු දතක් තියන් ඉන්න එක...

    නරක් වුනු දතක් තිබුනොත් මොකද වෙන්නේ?
    මන් අදහස් කලේ භයානක අහිතකර බලපෑම් මොනාත් තියෙද.:( මේක දැන් මාස දෙකකට වැඩී..

    තාවකාලික පිරවුමක් දාල දුන්න එක පාරක් ගියාම, ඒක ගැලවුනේ නැත්නම් පුරවන්න පුලුවන් කීවා..

    ඒත් ඒකෙන් පස්සෙ ආයෙ යන්න වෙලාවක් ලැබුනෙ නෑ, ලබන සතියෙ යන්න වෙන්නෙ:(:(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නරක් වුනු දතක් තිබුනොත් මොකද වෙන්නේ?
    මන් අදහස් කලේ භයානක අහිතකර බලපෑම් මොනාත් තියෙද.:( මේක දැන් මාස දෙකකට වැඩී..

    තාවකාලික පිරවුමක් දාල දුන්න එක පාරක් ගියාම, ඒක ගැලවුනේ නැත්නම් පුරවන්න පුලුවන් කීවා..

    ඒත් ඒකෙන් පස්සෙ ආයෙ යන්න වෙලාවක් ලැබුනෙ නෑ, ලබන සතියෙ යන්න වෙන්නෙ:(:(

    මෙහෙමයි බ්‍රෝ, හොදට දත් මැදලා, mouthwash එකක් වගේ use කරනකොට අඩු වෙනවානම් කමක් නැහැ, නමුත් හොදම දේ dentist කෙනෙක්ගෙන් බලන එක,,,

    දත දිගින් දිගටම නරක් වෙන්න ඇරියොත්, abscess formation, infection, අනික් දත් නරක් වීම, root එක වෙනකල් expose වීම,වගේ දේවල් වගෙම ලොකුවට infect උනොත් heart valve වලට පවා බලපාන්න පුලුවන්, මම මේ කියන්නේ දවසින් දෙකෙන් වෙන දේවල් නෙවෙයි...(මාසෙට දෙකටත් ලොකු අවුලක් නැහැ)

    නිකන්ම අඩු වෙලා යන්නත් පුලුවන්, ගලවන්න වෙන්නත් පුලුවන්,, ඒ තීරනේ ගන්න පෙන්නන්න dentist කෙනෙක්ට, කොලඹ අවටනම් ඉන්නේ National Dental Hospital, ward place එකට පෙන්නන්න..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    කෙලියා:dull:
    දතක් තියෙනවා හොඳටම පණුවො කාලා ඒක..
    කෙලවරේ ඉදන් දෙවෙනි දත වගේ.. ගැලෙව්වත් අවුල්, නැතත් අවුල් සීන්නෙකක් තියෙන්නෙ දැන්:(:(

    ස්නායු පිරවුමක් :confused: