ithin kellek wath muna diha balanne nane ekai
උඩු තල්ලේ දත් වල ස්නායු මොලේට ඇස් වලට කන් වලට කර්න පටලයට සම්බන්දයි.දත් ගැලෙව්වම මොලයට බලපානවා,මොලය බහිනවා,ඇස් පෙනීම අඩු වෙනවා,කන් ඇහෙන එක අඩු වෙනවා. තව නහය ලග තියෙන නිස ගඳ සුවඳ දැනෙන්නේ නෑ. කන කෑම ඉස්මොලේ යනවා.![]()


It's just a myth bro,,
උඩ ඇන්ද, යටි ඇන්ද කියලා නැහැ, ඕනෙම එකක තියනව complications,, but very rare, හරි Oral hygine එකක් තියාගන්න, හොද dentist කෙනෙක් ගාවට යන්න, මේකෙ අහ අහ ඉන්න එපා,, ඊට වඩා බයානකයි නරක් වුනු දතක් තියන් ඉන්න එක...
මේක දැන් මාස දෙකකට වැඩී.. 
නරක් වුනු දතක් තිබුනොත් මොකද වෙන්නේ?
මන් අදහස් කලේ භයානක අහිතකර බලපෑම් මොනාත් තියෙද.මේක දැන් මාස දෙකකට වැඩී..
තාවකාලික පිරවුමක් දාල දුන්න එක පාරක් ගියාම, ඒක ගැලවුනේ නැත්නම් පුරවන්න පුලුවන් කීවා..
ඒත් ඒකෙන් පස්සෙ ආයෙ යන්න වෙලාවක් ලැබුනෙ නෑ, ලබන සතියෙ යන්න වෙන්නෙ![]()
කෙලියා![]()
දතක් තියෙනවා හොඳටම පණුවො කාලා ඒක..
කෙලවරේ ඉදන් දෙවෙනි දත වගේ.. ගැලෙව්වත් අවුල්, නැතත් අවුල් සීන්නෙකක් තියෙන්නෙ දැන්
