දත් ගලවන ලේසි ක්‍රමේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දත් ගලවන ලේසි ක්‍රමේ

    giphy.gif

    දැන් දුවගෙන එයි. :D
     
    • Like
    Reactions: KasunKDP and senal7

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    :rofl:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    ජොබ් එකට කෙලවෙයි කියලා බය වෙලා... :rofl::rofl::rofl:

    (මේකෙ නම් මට ලිඳේ බහින්න කිසිම හේතුවක් නෑ. :P)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    ජාසොං අප්පු පදින්චියම ලිදේ නිසා.., අමුතුවෙන බහින්න දෙයක් නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ තොපි මං ගැන හිතන් ඉන්න හැටි. :angry:
    ආයෙ හිතන්නෙ මොනවැයි ආයිබොං....
    ඔයැයි ළිදේ බැහැලමයි ඉන්නේ. අනික් බැහැල ඉන්නව නං කමක් නෑ ඒකෙත් පතුල හාරනව කියහං කෝ තව....
    අනේ මන්ද බං උඹ නං.....තාම අපරිනත ජාන කීපයක් තියනව උඹේ......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආයෙ හිතන්නෙ මොනවැයි ආයිබොං....
    ඔයැයි ළිදේ බැහැලමයි ඉන්නේ. අනික් බැහැල ඉන්නව නං කමක් නෑ ඒකෙත් පතුල හාරනව කියහං කෝ තව....
    අනේ මන්ද බං උඹ නං.....තාම අපරිනත ජාන කීපයක් තියනව උඹේ......

    එදා PM එකක් එව්ව සද්දයක්වත් නෑ. ඊට පස්සේ VM එකක් දැම්ම ඒත් සද්දයක්වත් නෑ. :angry: