දත් ගලවන ලේසි ක්‍රමේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    Jabuk :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry:

    ඇයි එදා අර clinic එක ගාව මම කාලයක් හිටියා කියල එව්වේ එකක්.
    ඉතිං බං මම මොනව කියන්නෙයි?
    උඹ ඉදල තියනව, මම එපා කියන්නෙයි ඉතිං.....

    තැන දන්නව නං ඔන්න ඔහේ වරකෝ කරපටියත් එක්ක ම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං මම මොනව කියන්නෙයි?
    උඹ ඉදල තියනව, මම එපා කියන්නෙයි ඉතිං.....

    තැන දන්නව නං ඔන්න ඔහේ වරකෝ කරපටියත් එක්ක ම.

    :rofl:
     
    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    කොහොමද සට්ටලනේ? :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං බං මම මොනව කියන්නෙයි?
    උඹ ඉදල තියනව, මම එපා කියන්නෙයි ඉතිං.....

    තැන දන්නව නං ඔන්න ඔහේ වරකෝ කරපටියත් එක්ක ම.

    :shocked::lol::lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • අර බන් ටොම් සෝයර් කතාවෙත් උගේ නැන්ද උගේ දතක් ගලවනවා නේද නුලක් දතේ බැදලා එක කොනක් ඇදෙ එහා කොනේ ගැටගහලා උගේ කට ලගට ගිනි පෙලෙලක් ලංකරලා. එතකොට උ ඔලුව ගස්සන කොට දතගලවිලා

    :rofl::rofl::rofl::rofl:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට....
    මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා.....
    ලොල් බං.....
    උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්.....
    නැත්තං ළිදේ බැහීමක්..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: