දත් ගලවලා තියෙන්නේ කවුද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දත් ගලවලා තියෙන්නේ කවුද?

    දත් ගලවලා තියෙන්නේ කවුද? ගලවනකොට රිදෙනවද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එච්චර ලොකු අමාරුවක් නෑ බන්.
    වේදනා නාශක දෙනවා හිරිවටුනයින් පස්සේ බොන්ඩ.
    හැබැයි ඒ බෙහෙත් ඇලර්ජි වෙන්ඩ පුළුවන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    galewwata passe ridenne..hiri tika nathi unama...galawichcha aya tamai kiyanne..

    එච්චර ලොකු අමාරුවක් නෑ බන්.
    වේදනා නාශක දෙනවා හිරිවටුනයින් පස්සේ බොන්ඩ.
    හැබැයි ඒ බෙහෙත් ඇලර්ජි වෙන්ඩ පුළුවන්

    හිරි වැටිලා ඉවර උනට පස්සෙ බොන්නද වේදනා නාශක දෙන්නේ. ඇලර්ජි උනාම මොකද වෙන්නේ. හෙට දතක් පෙන්නන්න යනවා දතක් හරි දත් දෙකක් හරි ගලවයි වගේ. දත් දෙකම හක්කේ කෙලවරේම දත් දෙක
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිරි වැටිලා ඉවර උනට පස්සෙ බොන්නද වේදනා නාශක දෙන්නේ. ඇලර්ජි උනාම මොකද වෙන්නේ. හෙට දතක් පෙන්නන්න යනවා දතක් හරි දත් දෙකක් හරි ගලවයි වගේ. දත් දෙකම හක්කේ කෙලවරේම දත් දෙක

    මගේ දත් ගලවල නෑ බන්.
    අපේ අම්මගේ එක දතක් ගලවල වේදනා නාශක වලට වමනේ ගියා.
    එච්චරයි. ලොකු අමාරුවක් උනේ නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    galavanakotanam ridenne ne ban.eth passe tikak ridenava..mageth me akke keravalema dath 2k hodatama dirala kedila thiyenne..galavanna yanna baye inne..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මගේ දත් ගලවල නෑ බන්.
    අපේ අම්මගේ එක දතක් ගලවල වේදනා නාශක වලට වමනේ ගියා.
    එච්චරයි. ලොකු අමාරුවක් උනේ නෑ.

    Thanks මචන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    galavanakotanam ridenne ne ban.eth passe tikak ridenava..mageth me akke keravalema dath 2k hodatama dirala kedila thiyenne..galavanna yanna baye inne..

    මචන් කෑලි තියනවනම් ඉක්මනට ගලවපන්.
    විදුරුමහ දතට උඩින් වැවුනොත් කපල දත ගලෝල මහන්ඩ වෙන සීන් එකක් තියනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මචන් කෑලි තියනවනම් ඉක්මනට ගලවපන්.
    විදුරුමහ දතට උඩින් වැවුනොත් කපල දත ගලෝල මහන්ඩ වෙන සීන් එකක් තියනවා.

    නෑ බන් කෑලි නෙමේ හැබැයි විදුරුමහ කපන්න වෙන සීන් එකක් තමයි තියෙන්නේ. අර හක්කේ කෙලවරේ අලුතින් දතක් එන්නේ wisdom tooth කියලා අන්න ඒක ඇවිල්ලා වගේ දැන් සෑහෙන කල් ඉදල එලියට ඒ කියලා බලන් ඉන්නවා එන්නේ නෑ. ඒ මදිවට අනිත් පැත්තේ හක්කේ කෙලවරේම දත උඩ දතේ වැඩෙනකොට හිරි වැටෙනව වගේ වෙනව දැන් දවස් 3 ක විතර ඉදන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බය වෙන්ඩ එපා බන්.
    එහෙම ලොකු කැක්කුමක් එන්නේ නෑ
    විදුරුමහ කපන්න වෙන නිසා කැක්කුමක් එයිද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    galavanakotanam ridenne ne ban.eth passe tikak ridenava..mageth me akke keravalema dath 2k hodatama dirala kedila thiyenne..galavanna yanna baye inne..

    math mechchara kal hitiye ekai. eth dan karanna deyak na. vedanawa digatama thiyagena innawata vada lesi eka para surgery ekak karala nidahas vena eka
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විදුරුමහ කපන්න වෙන නිසා කැක්කුමක් එයිද

    හිරිවට්ටල කපන්නේ. දියවෙන මැහුම් දාන්නේ.
    මගේ ආච්චිගේ දතක් ගලෙවුව ඔහොම.
    එයාට ඉන්ඩ පුළුවන් නම් උබට බැරිවෙන එකක් නෑ :P:P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හිරිවට්ටල කපන්නේ. දියවෙන මැහුම් දාන්නේ.
    මගේ ආච්චිගේ දතක් ගලෙවුව ඔහොම.
    එයාට ඉන්ඩ පුළුවන් නම් උබට බැරිවෙන එකක් නෑ :P:P

    ඒකත් ඇත්ත තමයි. එහෙමවත් හිත හදා ගන්නම්. හෙට දත ගලවද්දි උඹේ ආච්චිවත් මතක් වෙයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකත් ඇත්ත තමයි. එහෙමවත් හිත හදා ගන්නම්. හෙට දත ගලවද්දි උඹේ ආච්චිවත් මතක් වෙයි

    බය නොවී පලයන්.
    ගිහින් ඇවිත් කියපන් අත්දැකීම :P:P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දත් ගලවන්න ලෑස්ති වෙච්ච උන් තමයි බන් උදේට ගෙයින් එලියට බැහැල වැඩට යන්න හදන වෙලාවේ ඉඳන් හම්බවෙන්නේ.:lol::P:growl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බය නොවී පලයන්.
    ගිහින් ඇවිත් කියපන් අත්දැකීම :P:P

    අනිවා කියන්නම් ජීවතුන් අතර හිටියොත්. හැබැයි හෙටම ගලවයිද දන්නේ නෑ. වෙන දවසක එන්න කියයිද දන්නෙ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දත් ගලවන්න ලෑස්ති වෙච්ච උන් තමයි බන් උදේට ගෙයින් එලියට බැහැල වැඩට යන්න හදන වෙලාවේ ඉඳන් හම්බවෙන්නේ.:lol::P:growl:

    :D
     
    • Like
    Reactions: CONCORDE777

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හිරි වැටිලා ඉවර උනට පස්සෙ බොන්නද වේදනා නාශක දෙන්නේ. ඇලර්ජි උනාම මොකද වෙන්නේ. හෙට දතක් පෙන්නන්න යනවා දතක් හරි දත් දෙකක් හරි ගලවයි වගේ. දත් දෙකම හක්කේ කෙලවරේම දත් දෙක

    dath galawanna epa machan. ehema galawwama mokuth karaganna bari wenawa. dath kimbula gen tikak ahapan