galewwata passe ridenne..hiri tika nathi unama...galawichcha aya tamai kiyanne..
එච්චර ලොකු අමාරුවක් නෑ බන්.
වේදනා නාශක දෙනවා හිරිවටුනයින් පස්සේ බොන්ඩ.
හැබැයි ඒ බෙහෙත් ඇලර්ජි වෙන්ඩ පුළුවන්
හිරි වැටිලා ඉවර උනට පස්සෙ බොන්නද වේදනා නාශක දෙන්නේ. ඇලර්ජි උනාම මොකද වෙන්නේ. හෙට දතක් පෙන්නන්න යනවා දතක් හරි දත් දෙකක් හරි ගලවයි වගේ. දත් දෙකම හක්කේ කෙලවරේම දත් දෙක
මගේ දත් ගලවල නෑ බන්.
අපේ අම්මගේ එක දතක් ගලවල වේදනා නාශක වලට වමනේ ගියා.
එච්චරයි. ලොකු අමාරුවක් උනේ නෑ.
galavanakotanam ridenne ne ban.eth passe tikak ridenava..mageth me akke keravalema dath 2k hodatama dirala kedila thiyenne..galavanna yanna baye inne..
මචන් කෑලි තියනවනම් ඉක්මනට ගලවපන්.
විදුරුමහ දතට උඩින් වැවුනොත් කපල දත ගලෝල මහන්ඩ වෙන සීන් එකක් තියනවා.
විදුරුමහ කපන්න වෙන නිසා කැක්කුමක් එයිදබය වෙන්ඩ එපා බන්.
එහෙම ලොකු කැක්කුමක් එන්නේ නෑ
galavanakotanam ridenne ne ban.eth passe tikak ridenava..mageth me akke keravalema dath 2k hodatama dirala kedila thiyenne..galavanna yanna baye inne..
විදුරුමහ කපන්න වෙන නිසා කැක්කුමක් එයිද

හිරිවට්ටල කපන්නේ. දියවෙන මැහුම් දාන්නේ.
මගේ ආච්චිගේ දතක් ගලෙවුව ඔහොම.
එයාට ඉන්ඩ පුළුවන් නම් උබට බැරිවෙන එකක් නෑ![]()
ඒකත් ඇත්ත තමයි. එහෙමවත් හිත හදා ගන්නම්. හෙට දත ගලවද්දි උඹේ ආච්චිවත් මතක් වෙයි

බය නොවී පලයන්.
ගිහින් ඇවිත් කියපන් අත්දැකීම![]()
දත් ගලවන්න ලෑස්ති වෙච්ච උන් තමයි බන් උදේට ගෙයින් එලියට බැහැල වැඩට යන්න හදන වෙලාවේ ඉඳන් හම්බවෙන්නේ.![]()

හිරි වැටිලා ඉවර උනට පස්සෙ බොන්නද වේදනා නාශක දෙන්නේ. ඇලර්ජි උනාම මොකද වෙන්නේ. හෙට දතක් පෙන්නන්න යනවා දතක් හරි දත් දෙකක් හරි ගලවයි වගේ. දත් දෙකම හක්කේ කෙලවරේම දත් දෙක