දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දේශපාලනය කතා කර පිළුනු වී ඇති කිරියට මෙහෙම ගොං පාර්ට් එකක් වත් දමා සිනහව ගෙන ඒම ගැන ඔබට මාගේ ප්‍රනාමය......

    නමුත් මෙහි සිටින මගේ මිතුරන් සහ සේවාලාභීන් ගේ පූක්ෂණයට ඔබ ලක්වීම පිළිබදව මට වගකිව නොහැකි බව ද, ඔබ එයින් මුදා ගැනීම මට කළ නොහැකි බව ද කරුණාවෙන් සැළකුව මැනවි!

    පල පල වල් කිඹුලා :rofl::rofl::rofl:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    dsc_3991.png


    :P
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඒක නෙමේ ෆෝම් කරලා සිංහල ටිකක් ඉගෙන ගන්න හිටිය මදැයි..:(:(
    සමන්කුල අයිය, කල්දේර අයිය එහෙම දන්නවා ඇති නේ??:D:D