දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාලබේ දත් ගැලවීමේ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි. තවද ගණිකාවන් ප්‍රවාහනය සදහා යොදාගත් ඇක්වා රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා :dull::dull::dull:
    පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මාලබේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි දන්ත වෛද්‍යවරයකු නොසිටි බවත් දන්ත වෛද්‍යවරයකු නමින් පෙනීසිටින පුද්ගලයෙක් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. :angry::angry::angry:
    මං හිතන්නේ අර බටර් පිහි කාරයාගේ මඩක් මේක.. ඔව්.. :rolleyes:
    දැං මේක කියවලා ඒකට සෙනග නොගියාම ඌට කිඹුලාව තනි කර ගන්න පුලුවං නේහ්..:yes:
    පෙනේද මුගේ අසහනේ :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl::rofl:
    EPIC Fail
    මාළඹේ පොලිස් වසමක් නොවේ. එහි අඩක් අතුරුගිරිය පොලිස් වසමට ද, අනික් අඩ තලංගම පොලිස් වසමට ද අයත් වේ.
    තලංගම සහ අතුරුගිරිය පොලිස් වසම් දෙකම අයත් වන්නේ නුගේගොඩ ඩ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය...........

    කෙප්පයක් ගහන කොට හරියට කෙප්පය ගහන්න පුරුදු වෙයං තවීෂ......:rofl::rofl::rofl:
    නැත්තං උඹ ම තමා මේකේ උන් ගෙන් පූක්ෂණය වෙන්නේ........:rofl::rofl::rofl:

    Raped :rofl: me thaweeshayada? ara attention whore thaweesha? ponnaya wage ada ada thread damme? :oo:

    wennath puluwan..me dadi bidi boss kiyana ekath hena attention whore thamai :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::rofl:
    EPIC Fail
    මාළඹේ පොලිස් වසමක් නොවේ. එහි අඩක් අතුරුගිරිය පොලිස් වසමට ද, අනික් අඩ තලංගම පොලිස් වසමට ද අයත් වේ.
    තලංගම සහ අතුරුගිරිය පොලිස් වසම් දෙකම අයත් වන්නේ නුගේගොඩ ඩ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය...........

    කෙප්පයක් ගහන කොට හරියට කෙප්පය ගහන්න පුරුදු වෙයං තවීෂ......:rofl::rofl::rofl:
    නැත්තං උඹ ම තමා මේකේ උන් ගෙන් පූක්ෂණය වෙන්නේ........:rofl::rofl::rofl:

    අනේද කියන්නේ..... :P:P:P:P
     
    කෙලියා නේද :baffled:
    පිටු දහයක් වත් ඌට උගේ ආතල් එක ගන්නට නොදීම හෙලා දකිනවා :no::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවීෂ මල්ලි.....
    උඹ මේක බම්ප් කරන්නේ නැත්තං මම බම්ප් කරන්නම්......
    අවුලක් නෑ නේද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට නං හිතෙන්නෙ මේක කිඹුල සෙනඟ ගෙන්නගන්න කරන මාකටිං පාරක් කියලමයි :baffled: :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නං හිතෙන්නෙ මේක කිඹුල සෙනඟ ගෙන්නගන්න කරන මාකටිං පාරක් කියලමයි :baffled: :baffled:
    යකෝ මේකෙ උන් එන එක මට අතින් පාඩුයි....
    නිකං කරල දීල තව *කේ ටිංකිරිත් ගා ගන්න ඕන.....
    මතක නේ කලින් පාර වෙච්චි සන්තෑසිය......එකෙකුට කරල.....:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ මේකෙ උන් එන එක මට අතින් පාඩුයි....
    නිකං කරල දීල තව *කේ ටිංකිරිත් ගා ගන්න ඕන.....
    මතක නේ කලින් පාර වෙච්චි සන්තෑසිය......එකෙකුට කරල.....:dull:

    :baffled: :baffled: :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මේකෙ උන් එන එක මට අතින් පාඩුයි....
    නිකං කරල දීල තව *කේ ටිංකිරිත් ගා ගන්න ඕන.....
    මතක නේ කලින් පාර වෙච්චි සන්තෑසිය......එකෙකුට කරල.....:dull:
    8.gif
    මොනවද එකෙක්ට කලේ :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    යකෝ මේකෙ උන් එන එක මට අතින් පාඩුයි....
    නිකං කරල දීල තව *කේ ටිංකිරිත් ගා ගන්න ඕන.....
    මතක නේ කලින් පාර වෙච්චි සන්තෑසිය......එකෙකුට කරල.....:dull:

    ඉල්ලං නෑමේ සීසන් 2 නම් එපා හොඳේ........ :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දතා මාට්ටු වෙලාද :no::no:
    මම කිව්වා ඕකට පරෙස්සමෙන් කරපන් කියලා :frown::frown:
    කොහෙද මූ වැඩියෙන් හොයන්න හැමෝම හෙන්න ගත්තනේ..:angry::angry:
    ඇප දෙයිද??:love::love:
    ලබන සැරේ පාර්ලිමේන්තු යන්න මු සුදුසුයි...:rofl::rofl:
    එතකොට බිස්නස් ටිකත් පාඩුවේ කරගන්න පුළුවන්නේ..:yes::yes:
    මාලබෙන් අංක එක :D:D
    දතා..:dull::dull:

    :lol: :lol: :lol: