දත් ටිකට කෙලවී ඇත

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    උබල ඕවටත් hospital යනවද බන්. මටත් කාලයක් දිගටම gastritis තිබ්බ නිසා ice cream වත් කන්න බෑ සමහර දවසට. රිදී රිදී කන එකත් හෙන ආතල් හැබැයි.
     
    • Wow
    Reactions: hitlermash

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මේවගේ එවුන් තමා මුලින්ම මැටි රොටියට බහින්නේ :rolleyes:
    කන්න කොච්චර තිබ්බත් මාසෙකට සැරයක්වත් කැලේකට ගිහින් මැටි රොටියක් කන එක තමයි බන් ජිවිතේ කියන්නේ. :lol:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    604
    383
    63
    bala bala inne nathiwa palayan, mage ohoma seen ekak wela okkoma wada tika iwara weddi 50k kudu. DAth galwanwa kiyanne mokkda kiyala therune eda thamao .
     
    • Haha
    Reactions: siri_ayya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,117
    9,968
    113
    mama dental docta kiwwa hamdama dath madalath ai dath wala cavity tiyenne kiyla. pora kiwwa tv eke ad vala yana hama reddama trust karnna epa kiyala ;)
     
    • Wow
    Reactions: hitlermash

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    okata mama nirdhesha karanne...

    Rapid%20Relief_Sri%20Lanka_440x256.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉන්නේ ඔය කියලා තියෙන තැන් දෙකට ලග නම් පිලියන්දල හොස්පිටල් එකට පලයන්. ඒ ඩොක්ට මරු. :yes:
     
    • Wow
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉන්නේ ඔය කියලා තියෙන තැන් දෙකට ලග නම් පිලියන්දල හොස්පිටල් එකට පලයන්. ඒ ඩොක්ට මරු. :yes:
    ඒකෙ සෙනග නැද්ද?

    mama dental docta kiwwa hamdama dath madalath ai dath wala cavity tiyenne kiyla. pora kiwwa tv eke ad vala yana hama reddama trust karnna epa kiyala ;)
    ඉතිං ඒකට හේතුව කිව්වෙ නැද්ද පොර?
    ------ Post added on Jul 10, 2022 at 5:51 PM
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mageth oya case eka thiyenawa ban.yanna inne doc kenek gawata.goda ekek gawata yanna oni.nathinam thiyena dath tikath iwarai
     
    • Like
    Reactions: hitlermash