දිය වෙච්ච එනමල නැවත හදන්නේ කොහොම්ද? දත් පුරවන්න තමයි වෙන්නේ..ඒ කිව්වේ ?![]()
Gastritis ඉස්සෙල්ලාම හොඳ කර ගන්න ඕනදිය වෙච්ච එනමල නැවත හදන්නේ කොහොම්ද?
සමහර විටදත් පුරවන්න තමයි වෙන්නේ..
මේවගේ එවුන් තමා මුලින්ම මැටි රොටියට බහින්නේරිදී රිදී කන එකත් හෙන ආතල් හැබැයි.

කන්න කොච්චර තිබ්බත් මාසෙකට සැරයක්වත් කැලේකට ගිහින් මැටි රොටියක් කන එක තමයි බන් ජිවිතේ කියන්නේ.මේවගේ එවුන් තමා මුලින්ම මැටි රොටියට බහින්නේ![]()

අපරාදේ බං... කලින් දන්නේ නෑ නේ.. gastritis හොඳ කරන්නේ කෝහොම්ද?Gastritis ඉස්සෙල්ලාම හොඳ කර ගන්න ඕන
සමහර විට
සිංහල බේත් වලින්අපරාදේ බං... කලින් දන්නේ නෑ නේ.. gastritis හොඳ කරන්නේ කෝහොම්ද?
Amo amo dantha waidya thumaඕක අද උදේ ඉඳන් වෙන එකක් නම් අද දවස බලන්න. හරි නොගියොත් විතරක් ඩෙන්ටල් යන්න.

ඒකෙ සෙනග නැද්ද?ඉන්නේ ඔය කියලා තියෙන තැන් දෙකට ලග නම් පිලියන්දල හොස්පිටල් එකට පලයන්. ඒ ඩොක්ට මරු.![]()
ඉතිං ඒකට හේතුව කිව්වෙ නැද්ද පොර?mama dental docta kiwwa hamdama dath madalath ai dath wala cavity tiyenne kiyla. pora kiwwa tv eke ad vala yana hama reddama trust karnna epa kiyala![]()
kochraa dath maddath samahara spot apita miss wenawa echarai kiwwe.ඉතිං ඒකට හේතුව කිව්වෙ නැද්ද පොර?
------ Post added on Jul 10, 2022 at 5:51 PM