දත් කුට්ටම ගැන ආසවක් තියේ නම් මහරගම එකට යන්න එපා.මහරගම තියනවා නේද අර දන්ත වෛද්‍ය සීන් එකක් ?
එකෙන් නම් මම දන්න කෙනෙක් ගලවාගෙන තියනවා, මොනාද කුඩක් වගේ එකක් දත වටේ විදුරුමහ ඇතුලට දාලා ටික වෙලාවක් ඉන්න කියලා ඇදලා දානවා ලු, අවුලක් නෑ ලු එතනම විනාඩි 10ක් 15 ආපහු වාඩි වෙලා ඉන්න කියලා බලලා යන්න කියනවා ලු