දත් පිරවුම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මගේ හක්කේ දතක් පොඩ්ඩක් ගෙවිලා ඒක පිරෙව්වා සතියකට කලින්.මම අද ඒ පැත්තෙන් හපලා බැලුවා.එතන හිරි වැටිලා වගේ යනවනේ. ඒක නෝමල් ද .ආයේ පෙන්නන්න වෙයිද? දවස් කීයක් විතර යනකන් හපද්දි එතන වදිද්දි හිරි වැටෙනවද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පොඩ්ඩක් බැලුවානම් හරිනේද
    මං පේරා වලින් දතක් පුරවලා ටික දවසකින් පාන් කෑල්ලක් එක්ක පුරවපු ටික ගියා :baffled:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    root filling ekak karanna, දත marala
    හක්කෙ දතේ කොන් වල උල් හතරෙන් එකක් පොඩ්ඩක් ගෙවිලා තිබ්බේ බන්.ඔච්චර දෙයක් කරන්න ඕනෙද?

    නෑ, තාම ඒක තියෙනවා එහෙමම
    දැන් ගාණක් නෑ :lol:
    ඔලුව කැරකෙනවා බන් පුරවද්දි
    ඔය සිදුර ලොකු වෙයි බන්.පුරෝ ගනින්
    ------ Post added on Apr 30, 2022 at 9:24 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය සිදුර ලොකු වෙයි බන්.පුරෝ ගනින්
    දැනට හිල් 3ක් තියෙනවා.
    Private dentist කෙනෙක් මගේ කට කෑවා plate එකක් දාන්න ගිහින් :oo:
    දැන් මල් මල් එක දාන්න ඉන්නේ, එතකොට ඔක්කොම හරියයි:yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ow hiri watenawa nam aul. kokatath sensodyne rapid relief use karala balanna
    තැන්ක්ස් මචන් . Use කරන්නම් ඒක. හිරි වැටුනොත් එන්න කිව්වා ටුත් පෙස්ත් එකක් ලියලා දෙන්න.යන්න බයයි ආයේ අර උල් වලින් දතට අනී කියලා

    දැනට හිල් 3ක් තියෙනවා.
    Private dentist කෙනෙක් මගේ කට කෑවා plate එකක් දාන්න ගිහින් :oo:
    දැන් මල් මල් එක දාන්න ඉන්නේ, එතකොට ඔක්කොම හරියයි:yes:
    දත් ඉස්සරහට එනවද?
    ඒවා දාන්න දත් ගලෝනවා නේද බන්.
    ------ Post added on Apr 30, 2022 at 9:30 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    තැන්ක්ස් මචන් . Use කරන්නම් ඒක. හිරි වැටුනොත් එන්න කිව්වා ටුත් පෙස්ත් එකක් ලියලා දෙන්න.යන්න බයයි ආයේ අර උල් වලින් දතට අනී කියලා

    දත් ඉස්සරහට එනවද?
    ඒවා දාන්න දත් ගලෝනවා නේද බන්.
    ------ Post added on Apr 30, 2022 at 9:30 PM
    Nerve fill kaloth amaru weyida bn , dath hiri wattAla normal fill කරන්නේ natte ayi bn
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Nerve fill kaloth amaru weyida bn , dath hiri wattAla normal fill කරන්නේ natte ayi bn
    Nerve fill කරද්දිනම් හිරි වට්ටනවා බං.එතකොට මුකුත් දැනෙන්නේ නෑ.නෝමල් පුරවද්දිත් ලොකුවට රිදෙන්නෙ නෑ. ඉස්සර වගේ දැන් නෝමල් පුරවද්දි රිදෙන්නෙ නෑ බන්.හුලං පාරක් අල්ලනවා වගේ මට දැනුනේ.ඒ දත පොඩ්ඩක් සුද්ද කරද්දීනම් රිදුනා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Mata purawana amaruwa daranda amarui bn , dan dathtk narak wela නිතර නිතර pain eka eno bn ,colombo wage pathi wal අඩුවට hondata wadA karana dental nadda pvt ?
    Nerve fill කරද්දිනම් හිරි වට්ටනවා බං.එතකොට මුකුත් දැනෙන්නේ නෑ.නෝමල් පුරවද්දිත් ලොකුවට රිදෙන්නෙ නෑ. ඉස්සර වගේ දැන් නෝමල් පුරවද්දි රිදෙන්නෙ නෑ බන්.හුලං පාරක් අල්ලනවා වගේ මට දැනුනේ.ඒ දත පොඩ්ඩක් සුද්ද කරද්දීනම් රිදුනා.

    Ara dath කිඹුලා ge Centre eka koheda ගණන් wadida
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    mata ek
    පොඩ්ඩක් බැලුවානම් හරිනේද
    මං පේරා වලින් දතක් පුරවලා ටික දවසකින් පාන් කෑල්ලක් එක්ක පුරවපු ටික ගියා :baffled:
    a una, passe private gihilla galawala demma, pera vedak ne, boru time waste
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Mata purawana amaruwa daranda amarui bn , dan dathtk narak wela නිතර නිතර pain eka eno bn ,colombo wage pathi wal අඩුවට hondata wadA karana dental nadda pvt ?

    Ara dath කිඹුලා ge Centre eka koheda ගණන් wadida
    මම නම් කුරුනෑගල බං.නරක් වෙලානම් ගලවයිද දන්නේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොඩ්ඩක් බැලුවානම් හරිනේද
    මං පේරා වලින් දතක් පුරවලා ටික දවසකින් පාන් කෑල්ලක් එක්ක පුරවපු ටික ගියා :baffled:

    එක දවසේ පුරවනවා ද?? ගියාම උන් බන්