අර lead fill කරපුවා අයින් kara gann bari වෙයිද bnමම අම්බලන්ගොඩ බං. මෙහේ නම් හොඳ කෙනෙක් ඉන්නවා. Colombo නම් කොහොමද දාන්නේ නෑ. සමහරු දත් බලන්න ගන්නවා සමහරු ගන්නේ නෑ
අර lead fill කරපුවා අයින් kara gann bari වෙයිද bnමම අම්බලන්ගොඩ බං. මෙහේ නම් හොඳ කෙනෙක් ඉන්නවා. Colombo නම් කොහොමද දාන්නේ නෑ. සමහරු දත් බලන්න ගන්නවා සමහරු ගන්නේ නෑ
මෙහෙ තියෙන්නේ හවස කරන ඒවා තමා.උදේ හොස්පිටල් කරලා හවස pp කරන ඒවා.doctor ලනම් හොදයිNe bn man danne matale ewa bn
ඒක තමයි පුරෝලා බේරෙන්න තමා බැලුවේgalawanna nam denna epa. loka aparadayak eka. owa dan fix karanna puluwan.
Umbla dath floss karanawada nul kohenda ganneමෙහෙ තියෙන්නේ හවස කරන ඒවා තමා.උදේ හොස්පිටල් කරලා හවස pp කරන ඒවා.doctor ලනම් හොදයි
ඒක තමයි පුරෝලා බේරෙන්න තමා බැලුවේ
------ Post added on Apr 30, 2022 at 10:07 PM
Dawas 2k giya (corona walata kalin)එක දවසේ පුරවනවා ද?? ගියාම උන් බන්
Floss නම් කරන්නේ නෑ.දත් හිඩැස් නැත්තම් අමාරුයිනේUmbla dath floss karanawada nul kohenda ganne
එක නම් දන්නේ නෑඅර lead fill කරපුවා අයින් kara gann bari වෙයිද bn
සතියක් විතර සෙන්සිදයින් ගාලා බලලා යනවාDoctor kenek balanna oni itin. Awula hoyaganna bari num x-ray ekak Ganna dei.
Ahhh සතියකට කලින් නේ පුරවලා තියෙන්නේ එහෙනම් තව සතියක් දෙකක් බලලා යන්න. දැන්ම ගියත් එහෙම කියයි. සමහරුන්ගේ දත පුරවපු අලුත ඔහොම වෙනවලු. ඒත් මාසයක් විතර ගිහිල්ලත් අවුල් නම් පෙන්නන් වෙයිසතියක් විතර සෙන්සිදයින් ගාලා බලලා යනවා
මෙහේනම් implant එක දතකට 70 ක් ඕනේ කිව්වාකොළඹ dental සෑහෙන්න තියෙනවා. හොඳ එකක් හොයා ගන්න තමා අමාරු.
ලංකා හොස්පිටල්, නවලෝක වගේ එකකින් කරොත් සෑහෙන්න ගානක් යනවාද බං dental implant එකකට?
ඔව්. ඒක තමයි.මන් හපුවෙත් අද ඉස්සෙල්ලමAhhh සතියකට කලින් නේ පුරවලා තියෙන්නේ එහෙනම් තව සතියක් දෙකක් බලලා යන්න. දැන්ම ගියත් එහෙම කියයි. සමහරුන්ගේ දත පුරවපු අලුත ඔහොම වෙනවලු. ඒත් මාසයක් විතර ගිහිල්ලත් අවුල් නම් පෙන්නන් වෙයි
හම්මෝ.. implant වලට 70ක් යනවාද? මොනවගේද බං implant කරන්නේ?මෙහේනම් implant එක දතකට 70 ක් ඕනේ කිව්වා
ඔව්. ඒක තමයි.මන් හපුවෙත් අද ඉස්සෙල්ලම
------ Post added on Apr 30, 2022 at 10:32 PM
මම එදා ආහුවෙ මාමගේ පුරවන්න ඕනේ කියලා එයාට.එතකොටයි කිව්වේ 70 ක් යනවා එක දතකට කියලා.ඒ මෙහෙ. කොළඹ අඩු ඇති.ප්ලැටිනම් නේද ගන්නේ.හම්මෝ.. implant වලට 70ක් යනවාද? මොනවගේද බං implant කරන්නේ?
Dawas 2k giya (corona walata kalin)
උන් එන්න කියලා දත පුරවන්න දවස් ගානක් ගන්නවා නෙ බන්


![]()
වෙන්න ඇති මට හරියට මතකයක් නෑ.
අදුරන කෙනෙක් ඉන්නවා නම් ඉක්මණට ගන්නවා![]()