එහෙම වෙනවද බන්.මන් නම් අහලා තියෙන්නේ හක්කෙ දත් ගලෙව්වම මුනට අදාල parts වලට යන nerve වලටත් බලපානවා කියලා.Dath galawana kota memory capacity ekaadu wena wada
එහෙම වෙනවද බන්.මන් නම් අහලා තියෙන්නේ හක්කෙ දත් ගලෙව්වම මුනට අදාල parts වලට යන nerve වලටත් බලපානවා කියලා.Dath galawana kota memory capacity ekaadu wena wada
හපනකොට pressure එකට රිදෙනව ඇති..සති 2 කින් විතර අඩු නොවුනොත් කරපු ඩොක්ටර්ටම පෙන්නන්ඩ.ඔව් බන්. වයිට් ෆිලින්
White temporary composite බදාම wadak ne , White crystal resin eka tama honda , youtu.be eke tiyenawa me ganaඔව් බන්. වයිට් ෆිලින්
උබ කොහෙද? මෙහෙනම් හොඳ තැන් තියෙනවා. හැබැයි ඉතින් හවස 4 ඉඳන්.Kurunegala honda pvt Centre tiyeda bn haritya weda karana
තැන්ක්ස් බං. සෙන්සොඩයිනුත් ගාලා සති දෙකක් විතර බලනවාහපනකොට pressure එකට රිදෙනව ඇති..සති 2 කින් විතර අඩු නොවුනොත් කරපු ඩොක්ටර්ටම පෙන්නන්ඩ.
E හකු පොල්ල diya wenawa bn dath galawanna epa nerve filing karala , kap ekak passe hari dagannna , Nathan dath implant මහා wadayakඑහෙම වෙනවද බන්.මන් නම් අහලා තියෙන්නේ හක්කෙ දත් ගලෙව්වම මුනට අදාල parts වලට යන nerve වලටත් බලපානවා කියලා.
අනුරාධපුරඋබ කොහෙද? මෙහෙනම් හොඳ තැන් තියෙනවා. හැබැයි ඉතින් හවස 4 ඉඳන්.
තැන්ක්ස් බං. සෙන්සොඩයිනුත් ගාලා සති දෙකක් විතර බලනවා
------ Post added on Apr 30, 2022 at 9:54 PM
තව මොනවද බං මේ වගේ තියන paste උබ දාන්න ඒව කියපන්. ගුණ අගුණ එක්ක.W
White temporary composite බදාම wadak ne , White crystal resin eka tama honda , youtu.be eke tiyenawa me gana
ටෙම්පරි කතාවක්නම් මට කිව්වේ නෑ.ඔය දෙක වෙන් කරලා හොයා ගන්නේ කොහොමද?.W
White temporary composite බදාම wadak ne , White crystal resin eka tama honda , youtu.be eke tiyenawa me gana
ටික දවසකින් රිදෙන එක ටික ටික අඩුවෙලා නැතිවෙලා යයි.
තැන්ක්ස් බං. සෙන්සොඩයිනුත් ගාලා සති දෙකක් විතර බලනවා
------ Post added on Apr 30, 2022 at 9:54 PM
දත පුරෝලා දත් ඔක්කොම සුද්ද කරන්න 4000 ක් ගත්තා.දැන් ගණන් කොහොමද බං?
මොකක්ද බං හකු පොල්ල දිය වෙනවා කියන්නේ?E හකු පොල්ල diya wenawa bn dath galawanna epa nerve filing karala , kap ekak passe hari dagannna , Nathan dath implant මහා wadayak
ස්ථිර පිරවුම නේ ඔය ගාණ?දත පුරෝලා දත් ඔක්කොම සුද්ද කරන්න 4000 ක් ගත්තා.
Lead permanent fill eka අපි danna honda ne , eka brainතව මොනවද බං මේ වගේ තියන paste උබ දාන්න ඒව කියපන්. ගුණ අගුණ එක්ක.
දුරයිනේ බං මෙහෙට.ඔහේ නැද්ද හොඳ ඒවා.මාත් ගලවන්නෙ නැතුව ගොඩ දා ගන්න තමා බැලුවේ.E හකු පොල්ල diya wenawa bn dath galawanna epa nerve filing karala , kap ekak passe hari dagannna , Nathan dath implant මහා wadayak
අනුරාධපුර
------ Post added on Apr 30, 2022 at 9:55 PM
එක දැන් docters ලා දාන්නේ නෑ බං. පිළිකාකාරක ලුLead permanent fill eka අපි danna honda ne , eka braineka aul math දැම්මා Mercury leAd dekama nerves damage karano , me shit dann epa , math Wisthara hoyanawa bn
Watch YouTube mcn , center tikak pm karahan , ewage දත් බලන්න 400 k gannawada bnමොකක්ද බං හකු පොල්ල දිය වෙනවා කියන්නේ?
Tooth impalnt අවුල් ද?
ස්ථිර පිරවුම නේ ඔය ගාණ?
------ Post added on Apr 30, 2022 at 9:58 PM
ඔව් බං.හැබැයි දතේ පාටට ම වයිට් ෆිල් එකක්.අර අළු පාට එක නෙවේ
ස්ථිර පිරවුම නේ ඔය ගාණ?
------ Post added on Apr 30, 2022 at 9:58 PM
Ne bn man danne matale ewa bnදුරයිනේ බං මෙහෙට.ඔහේ නැද්ද හොඳ ඒවා.මාත් ගලවන්නෙ නැතුව ගොඩ දා ගන්න තමා බැලුවේ.
බලන්න නෙවේ.පුරවන්නයි සුද්ද කරන්නයි දෙකටමWatch YouTube mcn , center tikak pm karahan , ewage දත් බලන්න 400 k gannawada bn
මම අම්බලන්ගොඩ බං. මෙහේ නම් හොඳ කෙනෙක් ඉන්නවා. Colombo නම් කොහොමද දාන්නේ නෑ. සමහරු දත් බලන්න ගන්නවා සමහරු ගන්නේ නෑWatch YouTube mcn , center tikak pm karahan , ewage දත් බලන්න 400 k gannawada bn
මම නම් කුරුනෑගල බං.නරක් වෙලානම් ගලවයිද දන්නේ නෑ