දත් පිළිබද පස්නයක්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඔෆිස් එකේ වැඩකරන ඩයල් එකක් ඉන්නව පොර හරියට දත් එහෙම මැදල නෑ දත් යට එහෙම බැදිල තියෙනව තව බදාම වගේ තියෙනවලු ඇතුලෙන්. පොර පට්ට මානසික අවුලෙන් ඉන්නෙ ඒකට.
    ඒව සේරම සුද්ද කරන්න පුලුවන්ඩ ඩ්න්ටල් එකෙන් නෝමල් තත්වෙට ගන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කන්නාඩිය ඉස්සරහට ගියාමද ඔය කියන යාළුවා දැක්කේ?
     
    • Haha
    Reactions: IamTheDevil

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් ..මේ දවස් වල හැබැයි dental වලට ගන්නේ නැතුව ඇති
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දත් සුද්ද කරලා,හැමදාම උදේට ටෙට්‍රසයික්ලින් කැප්සුල් එකකින් කට හෝදන්න කියහන්.ප්‍රශ්නේ විසදෙයි.