දත් පුරවන ගලවන ඒවා හොද තැනකින් කරපන්

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මගේ උඩ ඇන්දේ අන්තිම දත (wisdom tooth) එක 2019 දී වගේ පිරෙව්වා. කිසි අවුලක් නෑ හොදට තිබ්බා..මේ December ලගදී ගෙවල් පැත්තේ අලුතින් dental එකක් දැම්මා ගිහින් දත් ටික clean කරා එවෙලේ මන් කිව්වා අර කලින් දාපු එකේ දැන් කෑම හිරවෙනවද කොහෙද කියලා ඊට පස්සේ ඩොකා ඒක අයින් කරලා අලුතින් දැම්මා temporary filling එකක් දාලා මාසෙන් එන්න කිව්වා..අවුලක් උනේ නෑ මාසෙන් ගියා ආයේ දැම්මා permanent filling එක , ඊලග දවසේ ගැලඋනා ඒක ඒනිසා ආයේ ගියා ඉතින්, සල්ලි ගත්තේ නම් නෑ ආයේ දැම්මා permanent එකක්.. සතියක් යන්න ගියේ නෑ ඒ දතේ කැක්කුමක් ආවා..පස්සේ වෙන doctor කෙනෙක්ට පෙන්නුවම කිව්වා හරියට filling එක කරලා නෑ ඒනිසා ආසාදනයක් වෙලා දත ගලවන්න වෙයි කියලා..මන් බන් ගොඩින් බේරගන්න පුලුවන් වෙයිද බලන්න ඩොකාලා දෙන්නෙක්‍ටම කිව්වා උන් ඔක්කොම කිව්වේ ගලවන්න වෙයි කියලා.. ඊට පස්සෙ අද ඒක ගැලෙව්වා.. අම්බෝ හෙන ගේමක් දීලා ගැලෙව්වේ..

    මචන්ලා දත් ප්‍රශ්න තියෙනවා නම් අනිවා හොද එකෙක්ට කියලා කරගනින්.. නැත්නම් හෙන කට්ටක් කන්න වෙන්නේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ඔව් ඔය දත් ගලවනකොට nerves damage වෙන්න පුළුවන්ලු. හරියට filling කලොත් අවුරුදු 10ක් ගියත් හොඳට තියනවා. සමහරු කරන්නේ අවුරුදු කීපෙකින් ගැලවෙන්න.
     
    • Like
    Reactions: aneasarayana

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,614
    113
    ගග අද්දර
    ඔව් ඔය දත් ගලවනකොට nerves damage වෙන්න පුළුවන්ලු. හරියට filling කලොත් අවුරුදු 10ක් ගියත් හොඳට තියනවා. සමහරු කරන්නේ අවුරුදු කීපෙකින් ගැලවෙන්න.
    Matat tiyana baya galawanna oka. Hakka pettata yanwa, es penima adu wenawa ganawane hariyata gelewwe nethot.
     
    • Like
    Reactions: monson

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    කොහොම පිරෙව්වත් අවුරුදු 5-6ක් යද්දී දත ඉවරයි.
    අන්න ඒක නිසා තමයි මූ කියන්නෙ හරි තැනකින් කරගන්න කියලා

    permanent filling කරත්? මගේ දැන් අවුරුදු 8ක් විතර වෙනවා තාම නම් ප්‍රශනයක් ආවේ නෑ ඒකේ.
    මගේ දතක් තියනවා දැන් අවුරුදු 12ක් විතර වෙනවා කිසිම අවුලක් නැහැ
    හොඳම සීන් එක එහෙම වැඩිය හොයලා කරපු එකකුත් නෙමෙයි උදේ කරන්න ඕන කියලා හිතිලා හවස කරපු වගේ එකක්.
    හැබැයි ටිකක් හොඳ ප්‍රයිවෙට් හොස්පිටල් එකකින් කරේ ඒ කාලෙ හැටියට ටිකක් ගානකුත් ගියා මතක විදියට
     
    • Like
    Reactions: Omega_Jay

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,707
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අන්න ඒක නිසා තමයි මූ කියන්නෙ හරි තැනකින් කරගන්න කියලා

    මගේ දතක් තියනවා දැන් අවුරුදු 12ක් විතර වෙනවා කිසිම අවුලක් නැහැ
    හොඳම සීන් එක එහෙම වැඩිය හොයලා කරපු එකකුත් නෙමෙයි උදේ කරන්න ඕන කියලා හිතිලා හවස කරපු වගේ එකක්.
    හැබැයි ටිකක් හොඳ ප්‍රයිවෙට් හොස්පිටල් එකකින් කරේ ඒ කාලෙ හැටියට ටිකක් ගානකුත් ගියා මතක විදියට
    දැන් ඔය ෆීලින්ග්ස් වලට පාවිච්චි කරන මැටිරියල් එක හොද නැතිව ඇති නැත්නම් ලොකු කාලයක් තියෙන්න ඕනේ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මම දත් පුරවන්නෙ colombo Dental එකෙන් ... එක සැරේකට එකයි ... ඒකත් මාස දෙක තුනකට සැරයක් ගැලවෙනව.. එතකොට ආයි දානව .....

    Diabetes නිසාද කොහෙද දත් දිරල කෑලි කැඩෙනව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් අවුරුදු 6කට වගේ කලින් nerve filling කරපු මගේ දතක් දැන් මාසෙකට වගේ කලින් කඩලා ගියා. Doca ට ගිහින් පෙන්නුවම ඌ තව කෑල්ලක් අයින් කළා. Permanant පුරවපු කෑල්ල නම් ගල් කෑල්ල වගේ ගැලවිලා ගියා..

    තව කොටසක් විදුරුමහ ඇතුළේ තියෙනවා. ඌ කිව්ව දැනට එක අයින් කරන්න ඕනේ නෑ කියලා.

    මගේ නම් දන්ත කල්‍යාණය අන්තිමයි. පොඩි කාලේ රෑට දත් මැද්දේ නෑ නිතරම 😓 දැන් පරිප්පු කනවා ලෙසටම
     
    දත් මැදීම නිසාම නෙමෙයි මම හිතන්නෙ කන කෑම බලපානව ඇති ....

    Gastric තියෙනකොට දත් ඉක්මනට දිරනව නේද ?
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,498
    896
    113
    Matat tiyana baya galawanna oka. Hakka pettata yanwa, es penima adu wenawa ganawane hariyata gelewwe nethot.
    mageth oya utta wela bn tiyenna.. hakka kohoewat. eka dathak galola, nerve case ekak avith masayak muna hiriwetila tibba..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දත් මැදීම නිසාම නෙමෙයි මම හිතන්නෙ කන කෑම බලපානව ඇති ....

    Gastric තියෙනකොට දත් ඉක්මනට දිරනව නේද ?

    Gastric නම් නෑ. සමහරවිට කන කෑමත් බලපානවා ඇති. ගොඩක් පැණි රස දේවල් වලින් එහෙම