දත් පුරවපු අය ඉක්මනට එන්න

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    ne
    kana sudda karanna gihin
    kana athule thuwaala welaa
    eeke serawa walin pasawala
    kan adiyata sorry .com unaa

    ekata myringoplasty ekak kalaa
    eeth eekath fail unaa
    pasawalaa aul unaa
    ade emada, man hamawelema kana sudda karanawa. ehenam pennana wei neda.
     
    • Wow
    Reactions: amino

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    Matath ohoma ekak fill karala dawas dekak wage faint wenna taram riduna.pain killer ekak bila hiitye.ita passe hari giya.samahara nevre recover wenna tika dawasak yanawa.tawa dawaaak dekak balala adu nattan giyanan hari
    thanks bokka. heta wage wenakal man balannam

    මට ඇහුණා TV වැඩසටහනකට ආපු dental doctor කෙනෙක් කියනවා දත ගලවන්න ඉක්මන් වෙන්න එපා, ගලවන්නෙ නැතුව විකල්ප තියෙනවා කියලා. එයා කිව්වෙ කැඩිලා ගිය දතක කොටසක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒක හදාගන්න පුලුවන් ඒත් දත ගැලෙව්වොත් ගොඩක් වියදම් කරලා අලුතින් දතක් දාන්න වෙනවා කියලා.
    මං දැකලා තියෙනවා පරණ dental doctors ලා බලන්නෙම දත ගලවන්න මිසක් හදන්න නෙවෙයි කියලා. ඒ හින්දා හොයලා බලන්න ගලවන්න කලින්
    ඔව් මම බැලුවේ කොම හරි දත බෙර ගන්න. එකක් වගෙත් නෙවේනේ දෙකක්මනේ.
    ------ Post added on Sep 22, 2023 at 11:29 AM
     
    • Like
    Reactions: xVOLDYx

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කතාව මේකයි. පෙරේද හක්කේ දත් කැක්කුමක් ඇවිල්ල ඩොකාට පෙන්නුවා. පොර තට්ටු කරලා බලද්දී කෙලවරේ දතක් රිදෙනවා. පුරවල බලන්න වෙනවා කිව්වා. පිරෙව්වා. ඊයේ රෑ ඉදන් කන රිදෙන්න ගත්ත හක්ක එක්කම පලාතම රිදෙනවා. ඊට පස්සේ අයෙ ඩොකා හම්බුනාම පොර ආයේ බලල කිව්වා පුරෝපු එක එක්කෝ නර්ව් ෆිලින්ග් කරන්න වෙනවා නැත්නම් ගලවන්න වෙනවලු. එතන තව දතක් නරක වෙලා තියෙන්නේ එකත් තට්ටු දැම්මම රිදෙනවා. එකත් ඒ වගේම පුරවන්න හරි ගලවන්න හරි වෙනවා කිව්වා. ගලවන්න ඕන නැහැ පුරෝමු කියල ඊයේ දත් දෙකම සුද්ද කරලා දැම්ම. ඊට පස්සේ ටෙම්පරි ෆිලින්ග් එක දැම්මා සතියකින් එන්න ඉන්ෆෙක්සන් නැත්නම් පර්මනන්ට් ෆිලින්ග් එක දාන්න ඕන කිව්වා. දැන් දත් කැක්කුමක් නැහැ. එත් කන තම තිබ්බ වගේම රිදෙනවා. නිකන් ඒ පැත්තේ කන බ්ලොක් වෙලා වගේ. මේක නෝමල් ද මචන්ලා ? මේ පැත්තේ ගොඩක් උන් යන්නේ මේ ඩොකා ගාවට. google රිවිව්ස් එහෙමත් තියෙනවා. ඊයේ මන් යනකොටත් සෙනග සැහෙන්න. නවලෝක හරි චැනල් කරලා පෙන්නන්න වෙනවා නම් එහෙම හොද ඩොකෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද? නැත්නම් මේක අඩු වෙනකල් අල්ලන් ඉන්න වෙයිද ? මට වැඩක් කර ගන්නත් බැහැ බන්. මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බැරිව මේකේ දැම්මේ.
    Infection එකක්ද කියන්න බෑ කොයි එකටත් වෙන ඩොකෙක්ට පෙන්නපන් :baffled:.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    දත රිදෙන්නෙ නැතුව කන විතරක් රිදෙන්නෙ කොහොමද බං :unsure:

    දතේ කැක්කුම කන පැත්තෙන් දැනෙනවද න්නෙ නෑ
    මටත් එක තමා තියෙන අවුල. දත රිදෙනවා කියන්නේ ඊයේ අපහු ඩොකා හම්බෙලා නර්ව් ෆිලින්ග් එක කරනකල් හක්ක පැත්තම රිදුනේ කනත් එක්කම. දැන් හක්ක එහෙම ලොකු අමාරුවක් නැහැ. කන තාම තිබ්බ වගේමයි. එකයි මටත් තියෙන අවුල මොකක්ද මේ නැත්නම් සාමාන්යෙන් එම වෙනවද කියන එක. තව ඩොකෙක් ගාවට යන්න පුළුවන් එත් මේක ගලවන්නම කියයිද දන්නේ නැනේ. මේක දවසකින් දෙකකින් අඩු වෙනවද නැත්නම් කන පෙන්නන්න වෙයිද කියල බැලුවේ.

    මන් එලකිරියේම බැලුව R.P. DAYASENA ENT Surgeon කියන ඩොක්ටට කන පෙන්නන්න බැලුවේ හෙට . මෙය හොදයි ද?

    Infection එකක්ද කියන්න බෑ කොයි එකටත් වෙන ඩොකෙක්ට පෙන්නපන් :baffled:.
    ------ Post added on Sep 22, 2023 at 11:37 AM
     
    AnuradhaRa

    Well-known member
  • මටත් එක තමා තියෙන අවුල. දත රිදෙනවා කියන්නේ ඊයේ අපහු ඩොකා හම්බෙලා නර්ව් ෆිලින්ග් එක කරනකල් හක්ක පැත්තම රිදුනේ කනත් එක්කම. දැන් හක්ක එහෙම ලොකු අමාරුවක් නැහැ. කන තාම තිබ්බ වගේමයි. එකයි මටත් තියෙන අවුල මොකක්ද මේ නැත්නම් සාමාන්යෙන් එම වෙනවද කියන එක. තව ඩොකෙක් ගාවට යන්න පුළුවන් එත් මේක ගලවන්නම කියයිද දන්නේ නැනේ. මේක දවසකින් දෙකකින් අඩු වෙනවද නැත්නම් කන පෙන්නන්න වෙයිද කියල බැලුවේ.
    එහෙන කනේ තමා අවුල තියෙන්නෙ දැං
    කන සම්බන්ධ වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්න
    සුපිරිම ඩොක්ටර්ස්ල හොයන්න ඕනෙ නෑ බං
    ඔය කවුරුත් එකයි. සාමාන්‍ය හොද කෙනෙක් බලල පෙන්නන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    කතාව මේකයි. පෙරේද හක්කේ දත් කැක්කුමක් ඇවිල්ල ඩොකාට පෙන්නුවා. පොර තට්ටු කරලා බලද්දී කෙලවරේ දතක් රිදෙනවා. පුරවල බලන්න වෙනවා කිව්වා. පිරෙව්වා. ඊයේ රෑ ඉදන් කන රිදෙන්න ගත්ත හක්ක එක්කම පලාතම රිදෙනවා. ඊට පස්සේ අයෙ ඩොකා හම්බුනාම පොර ආයේ බලල කිව්වා පුරෝපු එක එක්කෝ නර්ව් ෆිලින්ග් කරන්න වෙනවා නැත්නම් ගලවන්න වෙනවලු. එතන තව දතක් නරක වෙලා තියෙන්නේ එකත් තට්ටු දැම්මම රිදෙනවා. එකත් ඒ වගේම පුරවන්න හරි ගලවන්න හරි වෙනවා කිව්වා. ගලවන්න ඕන නැහැ පුරෝමු කියල ඊයේ දත් දෙකම සුද්ද කරලා දැම්ම. ඊට පස්සේ ටෙම්පරි ෆිලින්ග් එක දැම්මා සතියකින් එන්න ඉන්ෆෙක්සන් නැත්නම් පර්මනන්ට් ෆිලින්ග් එක දාන්න ඕන කිව්වා. දැන් දත් කැක්කුමක් නැහැ. එත් කන තම තිබ්බ වගේම රිදෙනවා. නිකන් ඒ පැත්තේ කන බ්ලොක් වෙලා වගේ. මේක නෝමල් ද මචන්ලා ? මේ පැත්තේ ගොඩක් උන් යන්නේ මේ ඩොකා ගාවට. google රිවිව්ස් එහෙමත් තියෙනවා. ඊයේ මන් යනකොටත් සෙනග සැහෙන්න. නවලෝක හරි චැනල් කරලා පෙන්නන්න වෙනවා නම් එහෙම හොද ඩොකෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද? නැත්නම් මේක අඩු වෙනකල් අල්ලන් ඉන්න වෙයිද ? මට වැඩක් කර ගන්නත් බැහැ බන්. මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බැරිව මේකේ දැම්මේ.
    නවලෝක හොස්පිටල් dental Dr.Pubudu C Perera

    Charges ටිකක් වැඩි. ඒ උනාට වැඩේ හොඳටම ගොඩ දානවා.

    මුල් නම්බරයක් ගන්න. නැත්තං සෑහෙන්න වෙලා බලං ඉන්න වෙනවා අනිත් අයගේ filling කරලා ඉවර වෙනකං. අඩුම අංක එක, දෙක, තුන වත් ගන්න බලන්න. කොහොමත් එක්කෙනෙක් ගේ ඉවර කරන්න පැයක් වගේ ගන්නවා.

    ගොඩක් වෙලාවට one ෂෝට් ගොඩ දානවා. කීපසරයක් යන්න ඕන නැහැ. මිනිහා හෙන expierience පොරක්, X ray එක බලලා කියනවා මොකක් ද කරන්න ඕන කියලා.

    X Ray අරං යන්න
     
    Screenshot 2023-09-22 at 12.28.26 PM.png

    9 wenakal inna bari wei
     
    • Sad
    Reactions: -333-

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    denata pain killer ekak and antibiotic ekak aran oka adu kara gena balanna wenava aaye enavada kiyala. matath oya wage ekak vunaa. datha galawanna wenava kivva. X-ray ekak aran mokakda manda nerve ekakata mokakda karanna wenava kivva. 15K yanava kivva. mama kivva dath tika clean karala beheth tikak denna. passe galawanna ennam kiyala. dan maasa keepayak wenava. denata nam avulak na. hebei meeta kalin dentist kenek kivva oka wei kiyala, anthima datha madinava madi kiyala, ikmanin galawanna sidda wena wedak wei kiyala.
     
    • Like
    Reactions: kinkon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    කතාව මේකයි. පෙරේද හක්කේ දත් කැක්කුමක් ඇවිල්ල ඩොකාට පෙන්නුවා. පොර තට්ටු කරලා බලද්දී කෙලවරේ දතක් රිදෙනවා. පුරවල බලන්න වෙනවා කිව්වා. පිරෙව්වා. ඊයේ රෑ ඉදන් කන රිදෙන්න ගත්ත හක්ක එක්කම පලාතම රිදෙනවා. ඊට පස්සේ අයෙ ඩොකා හම්බුනාම පොර ආයේ බලල කිව්වා පුරෝපු එක එක්කෝ නර්ව් ෆිලින්ග් කරන්න වෙනවා නැත්නම් ගලවන්න වෙනවලු. එතන තව දතක් නරක වෙලා තියෙන්නේ එකත් තට්ටු දැම්මම රිදෙනවා. එකත් ඒ වගේම පුරවන්න හරි ගලවන්න හරි වෙනවා කිව්වා. ගලවන්න ඕන නැහැ පුරෝමු කියල ඊයේ දත් දෙකම සුද්ද කරලා දැම්ම. ඊට පස්සේ ටෙම්පරි ෆිලින්ග් එක දැම්මා සතියකින් එන්න ඉන්ෆෙක්සන් නැත්නම් පර්මනන්ට් ෆිලින්ග් එක දාන්න ඕන කිව්වා. දැන් දත් කැක්කුමක් නැහැ. එත් කන තම තිබ්බ වගේම රිදෙනවා. නිකන් ඒ පැත්තේ කන බ්ලොක් වෙලා වගේ. මේක නෝමල් ද මචන්ලා ? මේ පැත්තේ ගොඩක් උන් යන්නේ මේ ඩොකා ගාවට. google රිවිව්ස් එහෙමත් තියෙනවා. ඊයේ මන් යනකොටත් සෙනග සැහෙන්න. නවලෝක හරි චැනල් කරලා පෙන්නන්න වෙනවා නම් එහෙම හොද ඩොකෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද? නැත්නම් මේක අඩු වෙනකල් අල්ලන් ඉන්න වෙයිද ? මට වැඩක් කර ගන්නත් බැහැ බන්. මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බැරිව මේකේ දැම්මේ.
    Maharagama dental ekata palayan eke dr la hodai. Oke balala karala dei.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මට මෙහෙම දෙයක් වුණා. මාස 6 කට විතර කලින් මන් ඇනුමක් අරිද්දි එක පැත්තක හක්ක මොකක්ද උනා. දවස් කීපයකට පස්සේ කනට පහතින් හක්කේ කැක්කුමක් එන්න ගත්තා. ඔහොම කොහොම හරි දැන් මට කෑම කන්න වත් කට අරින්න බැරි වුණා එතනින් කැක්කුම එනවා. ඊයේ ඩෙන්ටල් එකට පෙන්නුවා. ඩොක්ට අන්තිම දතට තට්ටුවක් දාල රිදෙනව ද ඇහුවා. මට චුට්ටක් විතර රිදුනා ඉතින් මන් කීවා පොඩ්ඩක් විතර රිදුනා කියල. ඩොක්ට කීවෙ දතේ ප්‍රශ්නයක් නිසා හක්ක රිදෙන්නේ කියල. බෙත් දුන්න බීලා අඩු නැත්තම් එන්න කියල එක්ස් රේ එකක් ගන්න වෙයි කිව. අනෙ මන්දා මට හිතෙන්නෙ දතේ නෙමේ අවුල ඇත්තේ කියලා.. බෙත් ටික බීලා බලනව.