දත් කුහර ඇවිත් ඒවා පුරවද්දි රිදෙනවාද? කරපු අයගේ experience කොහොමද?
පුරවද්දිත් හිරිවට්ටනවාද බන්. එතකොට දත් සුද්ද කරද්දිත් හිරිවට්ටනවාද?රිදෙන්නේ නෑ. හිරිවට්ටලා කරන්නේ
ok uncleridenne ne podi eko
dath sudda karaddith hiriwattanawada banHiri watena injection eke gahaddi poddak ridenewa
කලින් මගේ Wisdom teeth එක ඇවිත් අයින් කලා. ඒ වෙලාවේ ඉන්ජෙක්ෂන් එක ගහද්දි ගාණක් තිබ්බේ නෑ හැබැයි දත ගලවද්දි තදින් අදින්න වුණා ඒ වෙලාවෙනම් රිදුනා.Katata injection gahaddi redenne na kiyalada hithanne
හිරි වැට්ටුවේ නැද්ද?රිදෙනවා බන්.උණ හැදෙනවා දවස් දෙක තුනක


normal dath purawaddi injection gahanne na ne ban. drill karanawa huranawa anan manan danenawa amuthuwata eth ridenne na dathe snayu na ne danenna. amuthu apahasuthawak danenawa habai.dath sudda karaddith hiriwattanawada ban
මොකද වුණේ. හිරි වැට්ටුවේ නැද්දඅම්මෝ මට නම් ඒක භයානක හීනයක් .....![]()
@Ryan08 mu kiyanne hiri vattanawa kiyala. ridenne naththan kohoma hari kamak nanormal dath purawaddi injection gahanne na ban. drill karanawa huranawa anan manan danenawa amuthuwata eth ridenne na dathe snayu na ne danenna. amuthu apahasuthawak danenawa habai.
sudda karathdith na.
a kiyanne ridenne nathuwa athi
ඉන්ජ්ක්සන් එක ගහනකොට හොඳටම රිදුනා මචන්. දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ආයේ නම් ලොවෙත් යන්නේ නැහැ ....මොකද වුණේ. හිරි වැට්ටුවේ නැද්ද

kata kata gaala saddayak ennea ekenda?steel wool ekakin dath madinawa wagee ,
නෑ තමයි.රිදෙන්නේ නෑ. හිරිවට්ටලා කරන්නේ
ඉන්ජෙක්ෂන් එකට එච්චර රිදෙන්නේ නෑනේ බන් මට දෙපාරක් හිරිවැටෙන ඉන්ජෙක්ෂන් ගැහුවා ඉක්මනින් ඉක්මනින් ඇනගෙන යන එකනේ කරන්නේ. රිදුනත් ලොකු වෙලාවක් දැනෙන්නේ නෑ. හිරි වට්ටනවානම් මට ප්රශ්නයක් නෑ.ඉන්ජ්ක්සන් එක ගහනකොට හොඳටම රිදුනා මචන්. දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ආයේ නම් ලොවෙත් යන්නේ නැහැ ....![]()
එකෙන්ම. දෙවෙනිපාර දත් පිරෙව්වේ සිහිනැතිකරලා. හෙන භයානක වැඩක්. දත් පුරවලා සිහිය ආවේ නැත්තං හුටා තමයිඉන්ජ්ක්සන් එක ගහනකොට හොඳටම රිදුනා මචන්. දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ආයේ නම් ලොවෙත් යන්නේ නැහැ ....![]()