දත් පුරවපු අය ඉන්නවාද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රිදෙන්නේ නෑ. හිරිවට්ටලා කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    රිදෙන්නේ නෑ. හිරිවට්ටලා කරන්නේ
    පුරවද්දිත් හිරිවට්ටනවාද බන්. එතකොට දත් සුද්ද කරද්දිත් හිරිවට්ටනවාද?

    ridenne ne podi eko
    ok uncle
    ------ Post added on Dec 15, 2021 at 12:03 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Katata injection gahaddi redenne na kiyalada hithanne
    කලින් මගේ Wisdom teeth එක ඇවිත් අයින් කලා. ඒ වෙලාවේ ඉන්ජෙක්ෂන් එක ගහද්දි ගාණක් තිබ්බේ නෑ හැබැයි දත ගලවද්දි තදින් අදින්න වුණා ඒ වෙලාවෙනම් රිදුනා.

    ඊට පස්සේ කම්මුලේ ඇතුළු පත්තේ ලේ ගෙඩියක් ඇවිත් ඒක කැපුවා හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එක ගහලා ..ලොකුවට රිදුනේ නෑ. ඉන්ජෙක්ෂන් එක ගහන එක ප්‍රශ්නයක් නෙමේ ලොකු වේදනාවක් නෑ.
    හැබැයි මන් හිතුවේ දත් පුරවද්දි සුද්ද කරද්දි හිරිවට්ටන්නේ නැතුව ඇති කියලා ඒකයි ඇහුවේ. හිරිවට්ටනවානම් අවුලක් නෑ

    රිදෙනවා බන්.උණ හැදෙනවා දවස් දෙක තුනක
    හිරි වැට්ටුවේ නැද්ද?
    ------ Post added on Dec 15, 2021 at 12:22 AM
     
    • Like
    Reactions: NRTG and Identity

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dath sudda karaddith hiriwattanawada ban
    normal dath purawaddi injection gahanne na ne ban. drill karanawa huranawa anan manan danenawa amuthuwata eth ridenne na dathe snayu na ne danenna. amuthu apahasuthawak danenawa habai.
    sudda karathdith na.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    අම්මෝ මට නම් ඒක භයානක හීනයක් ..... :shocked::shocked:
    මොකද වුණේ. හිරි වැට්ටුවේ නැද්ද

    normal dath purawaddi injection gahanne na ban. drill karanawa huranawa anan manan danenawa amuthuwata eth ridenne na dathe snayu na ne danenna. amuthu apahasuthawak danenawa habai.
    sudda karathdith na.
    @Ryan08 mu kiyanne hiri vattanawa kiyala. ridenne naththan kohoma hari kamak na
    ------ Post added on Dec 15, 2021 at 12:41 AM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොකද වුණේ. හිරි වැට්ටුවේ නැද්ද

    ඉන්ජ්ක්සන් එක ගහනකොට හොඳටම රිදුනා මචන්. දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ආයේ නම් ලොවෙත් යන්නේ නැහැ .... :shocked:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රිදෙන්නේ නෑ. හිරිවට්ටලා කරන්නේ
    නෑ තමයි.
    බෙල්ල දෙපැත්තට ඉන්ජෙක්ශන් දෙකයි බෙල්ල පිටිපස්සේ කොඳුඇටේට එකයි ගහල තමයි හිරිවට්ටන්නේ🤣
     
    • Haha
    Reactions: Ryan08 and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඉන්ජ්ක්සන් එක ගහනකොට හොඳටම රිදුනා මචන්. දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ආයේ නම් ලොවෙත් යන්නේ නැහැ .... :shocked:
    ඉන්ජෙක්ෂන් එකට එච්චර රිදෙන්නේ නෑනේ බන් මට දෙපාරක් හිරිවැටෙන ඉන්ජෙක්ෂන් ගැහුවා ඉක්මනින් ඉක්මනින් ඇනගෙන යන එකනේ කරන්නේ. රිදුනත් ලොකු වෙලාවක් දැනෙන්නේ නෑ. හිරි වට්ටනවානම් මට ප්‍රශ්නයක් නෑ.
     
    • Wow
    Reactions: TCB Rox and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්ජ්ක්සන් එක ගහනකොට හොඳටම රිදුනා මචන්. දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ආයේ නම් ලොවෙත් යන්නේ නැහැ .... :shocked:
    එකෙන්ම. දෙවෙනිපාර දත් පිරෙව්වේ සිහිනැතිකරලා. හෙන භයානක වැඩක්. දත් පුරවලා සිහිය ආවේ නැත්තං හුටා තමයි