දත් බෙහෙත්, ශැම්පු

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මට හිතෙනව කෙමිකල් දත් බෙහෙත්, ශැම්පු වලට වඩා නැචුරල් දේවල් පාවිච්චි කරල බලන්න.
    එහෙම කරන/කරල තියෙන අය ඉන්නවනම් අදහසක් දෙන්න.

    එහෙම නැත්තං උබල පාවිච්චි කරන දත් බෙහෙත්, ශැම්පු මොනවද කියල කියන් යන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    දත් බෙහෙත් නම් කලින් යූස් කළේ සුදන්ත හැබැයි මගේ දත් කුහරයක් ආවා මම හිතන්නේ ඒකෙ ෆ්ලෝරයිඩ් නැති නිසා. ශැම්පූ නම් L'oreal (made in UK). shampoo monawa use kalath awulak na ban sathiyata 2 parak gawahama athi. anith dawas wala nikan wathuren oluwa hodapan.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකෙන් මද්දත් හරියට දත් මැද පල්ලා.. රජයේ දොස්තර හුත්තල හරියට දත් පුරවන්නේ නැහැ.. Private ගියාම ඒක දතකට 5200යි.. ස්නායු පුරවන්න 21000 :baffled: හක්කේ දත් විශේෂයෙන්ම විදුරුමසත් එක්ක ටිකක් වෙලාව අරන්
    මැදපල්ලා.. දත් කේස් නිසා දැනටමත් 126ක්‌ කුඩු වෙලා තියෙන්නෙ..:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,297
    100,106
    113
    :yes::yes: මගේ දාපු සිමෙන්ති ටික පාන් කෑල්ලක් එක්ක ගිලුණා
    මට ඒක දාල මාස තුනෙන් එන්න කිව්ව ඉතුරු ටික කරන්න දැන් අවුරුද්දකට එහා තාම තියෙනව :rofl:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    මට හිතෙනව කෙමිකල් දත් බෙහෙත්, ශැම්පු වලට වඩා නැචුරල් දේවල් පාවිච්චි කරල බලන්න.
    බොහොම හොඳ අදහසක්
    එහෙම කරන/කරල තියෙන අය ඉන්නවනම් අදහසක් දෙන්න.

    එහෙම නැත්තං උබල පාවිච්චි කරන දත් බෙහෙත්,
    මම මදින්නෙ සැනෝදා එකෙන්, මදින්න මදින්න ආසයි, දත් මැදිල්ලත් හරිම ආතල්, මැද්දට පස්සෙ රසත් ගොඩක් වෙලා හිටිනවා.
    ශැම්පු මොනවද කියල කියන් යන්න.
    ශැම්පු නම් ඔය අහු වෙන herbal එකක් ගානව , විශේෂ එකක් නෑ.

    සබන් වෙනුවට පාවිච්චි කරන්නෙ මේක

    300ml_530x@2x.jpg

    සබන් කෑලි 3ක් පාවිච්චි කරන කාලේ මේ බෝතලේ බාගෙකින් පුළුවන් ...

    ඇඟට දැනෙන සනීපේ ... ඒක වෙනමම ආතල් එකක් 🤩
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    මට හිතෙනව කෙමිකල් දත් බෙහෙත්, ශැම්පු වලට වඩා නැචුරල් දේවල් පාවිච්චි කරල බලන්න.
    එහෙම කරන/කරල තියෙන අය ඉන්නවනම් අදහසක් දෙන්න.

    එහෙම නැත්තං උබල පාවිච්චි කරන දත් බෙහෙත්, ශැම්පු මොනවද කියල කියන් යන්න.
    ලින්ක් සුදන්ත
    සුපිරිවිකී
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මේක මරු. හැබැයි කොන්ඩෙ වැවෙනව හිටු කියල.
    ශැම්පු එකක් විදිහට පුලුවන්දත් මන්ද.

    @pitiye.appu hoda toothpaste ekak kiyapanko
    නැචුරල් කොතනද, අප්පු එතන.
    ------ Post added on Nov 2, 2022 at 10:22 PM
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මේක මරු. හැබැයි කොන්ඩෙ වැවෙනව හිටු කියල.
    ශැම්පු එකක් විදිහට පුලුවන්දත් මන්ද.

    නැචුරල් කොතනද, අප්පු එතන.
    ------ Post added on Nov 2, 2022 at 10:22 PM
    ov ov muunata scrub ekak vidiyatath maru ! habayi as valata yavaganna epa danava !
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    දත් බෙහෙත් නම් කලින් යූස් කළේ සුදන්ත හැබැයි මගේ දත් කුහරයක් ආවා මම හිතන්නේ ඒකෙ ෆ්ලෝරයිඩ් නැති නිසා. ශැම්පූ නම් L'oreal (made in UK). shampoo monawa use kalath awulak na ban sathiyata 2 parak gawahama athi. anith dawas wala nikan wathuren oluwa hodapan.
    කලින් L'oreal එහෙම පාවිච්චි කරා. ඒත් මොනව දානවද දන්නෑනෙ කියල හිතිල තමයි මේ නැචුරල් දෙයක් හොයන්නෙ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    බොහොම හොඳ අදහසක්

    මම මදින්නෙ සැනෝදා එකෙන්, මදින්න මදින්න ආසයි, දත් මැදිල්ලත් හරිම ආතල්, මැද්දට පස්සෙ රසත් ගොඩක් වෙලා හිටිනවා.

    ශැම්පු නම් ඔය අහු වෙන herbal එකක් ගානව , විශේෂ එකක් නෑ.

    සබන් වෙනුවට පාවිච්චි කරන්නෙ මේක

    300ml_530x@2x.jpg

    සබන් කෑලි 3ක් පාවිච්චි කරන කාලේ මේ බෝතලේ බාගෙකින් පුළුවන් ...

    ඇඟට දැනෙන සනීපේ ... ඒක වෙනමම ආතල් එකක් 🤩
    sanoda company eka kaage da?
    okata wada swadeshi la ge body wash eka hoda nadda?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මොකෙන් මද්දත් හරියට දත් මැද පල්ලා.. රජයේ දොස්තර හුත්තල හරියට දත් පුරවන්නේ නැහැ.. Private ගියාම ඒක දතකට 5200යි.. ස්නායු පුරවන්න 21000 :baffled: හක්කේ දත් විශේෂයෙන්ම විදුරුමසත් එක්ක ටිකක් වෙලාව අරන්
    මැදපල්ලා.. දත් කේස් නිසා දැනටමත් 126ක්‌ කුඩු වෙලා තියෙන්නෙ..:(
    අප්පා රජයෙ ඒවගෙ දැන් ගොඩ කාලයක් ඉන්න ඕනෙලු පුරවන්න. වයිෆ්ගෙ ‍රජයෙ එකකත් පුරවල තියෙනව, ප්‍රයිවට් දෙපාරකුත් කරල තියෙනව. මෙලෝම වැඩක් නෑ බන්.

    බොහොම හොඳ අදහසක්

    මම මදින්නෙ සැනෝදා එකෙන්, මදින්න මදින්න ආසයි, දත් මැදිල්ලත් හරිම ආතල්, මැද්දට පස්සෙ රසත් ගොඩක් වෙලා හිටිනවා.

    ශැම්පු නම් ඔය අහු වෙන herbal එකක් ගානව , විශේෂ එකක් නෑ.

    සබන් වෙනුවට පාවිච්චි කරන්නෙ මේක

    300ml_530x@2x.jpg

    සබන් කෑලි 3ක් පාවිච්චි කරන කාලේ මේ බෝතලේ බාගෙකින් පුළුවන් ...

    ඇඟට දැනෙන සනීපේ ... ඒක වෙනමම ආතල් එකක් 🤩
    මං මීට වඩා වෙනස් දෙයක් ඔබෙන් බලාපොරොත්තු උනේ අප්පො.
    මං හිතුවෙ ගොඩපර ඔලුවෙ ගාලා, අගුරු කෑල්ලකින් දත් මැදපං වගේ එකක් කියයි කියල.
    හර්බල් කියල තියෙන ඒව ශුවර්ද බන්?
    ------ Post added on Nov 2, 2022 at 10:33 PM
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මොකෙන් මද්දත් හරියට දත් මැද පල්ලා.. රජයේ දොස්තර හුත්තල හරියට දත් පුරවන්නේ නැහැ.. Private ගියාම ඒක දතකට 5200යි.. ස්නායු පුරවන්න 21000 :baffled: හක්කේ දත් විශේෂයෙන්ම විදුරුමසත් එක්ක ටිකක් වෙලාව අරන්
    මැදපල්ලා.. දත් කේස් නිසා දැනටමත් 126ක්‌ කුඩු වෙලා තියෙන්නෙ..:(
    වැඩි වෙලා මදින්නත් එපා මචන්. මගේ දත් මැදල ගෙවිලා කියලා පුරවන්න උනා.
    මදින්න ඕනේ හරි ක්‍රමේට.