දත් මදින හිපපොටේමස්
මේ චීන අක්කා කරන වැඩේ බලපල්ලකො
ආපෝ ..... කටේ ගඳ
මේ තියෙන්නේ බුරුසුව
ආ ...... කියන්න...
අපි මෙහෙමයි දත් මදින්නේ
දැන් හරි
මුවට නැවුම් සිසිලසක්
ආපෝ ..... කටේ ගඳ

මේ තියෙන්නේ බුරුසුව

ආ ...... කියන්න...
අපි මෙහෙමයි දත් මදින්නේ

දැන් හරි

මුවට නැවුම් සිසිලසක්



