දත් වලට කම්බි දාන්න Help
දත් වලට කම්බි දාලා තියෙන අය කවුද ඉන්නේ..වෙනසක් තියෙනවද .කලින්ට වඩා.මගෙත් දත් ටිකක් විතර ඉස්සරහට ඇවිත්.
කොහෙන්ද මේවා දාන්න පුළුවන් තැන්.
කියක් විතර යයිද
කොච්චර කාලයක් දාන්න වෙයිද.
මට වයස 21 දැන් දැම්මට අවුලක් නැද්ද..

yako man hithuwe uparima 2000k wage ganie kiyala.