දත් වලට කම්බි

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හොදට පළපුරුදු විශ්වාස වන්ත දොස්තරකෙනෙක් ගාවට ගිහින් වැඩේ කරගන්න. මමත් දැනට අවුරුදු කීපයට කළින් කම්බි දාන්න ගිහින් ඌ මගෙ දත් ටික කෑවා.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    mage dan masa4 kata vtara kalin damme bng! 37500/= mage dat 2k galawanna una danna kalin ekata 2000k gya! 39500i gye! ekat ekapara denna ona na bn, dat tadakaranna yanna one masekata sarayak, etakota kiya kiya hari denna one , 1 1/2 yrs wage yanwa kiwwa mata, e wenakota gewala iwarakaranna one,,
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හොදට පළපුරුදු විශ්වාස වන්ත දොස්තරකෙනෙක් ගාවට ගිහින් වැඩේ කරගන්න. මමත් දැනට අවුරුදු කීපයට කළින් කම්බි දාන්න ගිහින් ඌ මගෙ දත් ටික කෑවා.

    :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගෙ දතක් නරක් වේගන එනවා. :sorry: නර්ව් ෆිල් එකක් ලඟදි කරපු එකෙක් කීයක් ගියාද කියහන්කො. 10ක් වත් යයිද? අර ක්‍රවුන් එකද මොකද්ද දැම්මද? ඒක තමයි හෙන ගණන් යන මඟුල. ඒක නොදා නර්ව්ෆිල් කල්ලා දැම්මාම ආයෙ ටික කාලෙකින් කෙලවෙනවා. :( Dath kimbula please..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙල්වා වානේ කම්බි දාපන්. ඊට පස්සේ අමානෝ වැහි පීලි දෙකකුත් දාපන්. හැබැයි මේකෙ එවුන්ගෙන් වැඩිය උපදෙස් ගන්න එපා. පරිස්සමෙන්