හොදට පළපුරුදු විශ්වාස වන්ත දොස්තරකෙනෙක් ගාවට ගිහින් වැඩේ කරගන්න. මමත් දැනට අවුරුදු කීපයට කළින් කම්බි දාන්න ගිහින් ඌ මගෙ දත් ටික කෑවා.

නර්ව් ෆිල් එකක් ලඟදි කරපු එකෙක් කීයක් ගියාද කියහන්කො. 10ක් වත් යයිද? අර ක්රවුන් එකද මොකද්ද දැම්මද? ඒක තමයි හෙන ගණන් යන මඟුල. ඒක නොදා නර්ව්ෆිල් කල්ලා දැම්මාම ආයෙ ටික කාලෙකින් කෙලවෙනවා.
Dath kimbula please..