දත් සුද්ද කරගන්න ඕනේ - Dental Help
මචන්ලා මගේ දත් ටික සුද්ද කරගන්න ඕනේ
මට දන්නා කෙනෙක් කියනවද පේරාදෙණිය ඩෙන්ටල් එකෙන් දත් සුද්ද කරගන්න එක දවසෙන් පුලුවන්ද ? නැත්තම් අද ගියාම අවුරුද්දකින් විතර එහාට දවසක් දීල එදාට එන්න කියනවද ?
දන්නා කෙනෙක් කියනවද ?
ඉක්මනට දත් සුද්ද කරගන්න ඕනේ . අව්රුද්දක් නම් ඉන්න බැහැ . එතනින් කරගන්න බැරිනම් private තමයි කරගන්නේ වෙන්නේ .
එළකිරියේ නම් දත් කිබුලෙක් ඉන්නවා . දන්නැති කමට අහන්නේ මිනිහා සිරාවටම ඩෙන්ටල් කරන පොරක්ද
.අනේ බනින්නනම් එපා . දන්නැති කමට අහන්නේ . දත් කිඹුල් අයියේ උබ හරි කියහන් . උබ ඩෙන්ටල් එකක් කරනවානම් කියහන් මම එන්නම් දත් ටික සුද්ද කරගන්න 
මචන්ලා මගේ දත් ටික සුද්ද කරගන්න ඕනේ

මට දන්නා කෙනෙක් කියනවද පේරාදෙණිය ඩෙන්ටල් එකෙන් දත් සුද්ද කරගන්න එක දවසෙන් පුලුවන්ද ? නැත්තම් අද ගියාම අවුරුද්දකින් විතර එහාට දවසක් දීල එදාට එන්න කියනවද ?
දන්නා කෙනෙක් කියනවද ?ඉක්මනට දත් සුද්ද කරගන්න ඕනේ . අව්රුද්දක් නම් ඉන්න බැහැ . එතනින් කරගන්න බැරිනම් private තමයි කරගන්නේ වෙන්නේ .