දත් සුද්ද කරගන්න ඕනේ - Dental Help

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    දත් සුද්ද කරගන්න ඕනේ - Dental Help

    මචන්ලා මගේ දත් ටික සුද්ද කරගන්න ඕනේ :(
    මට දන්නා කෙනෙක් කියනවද පේරාදෙණිය ඩෙන්ටල් එකෙන් දත් සුද්ද කරගන්න එක දවසෙන් පුලුවන්ද ? නැත්තම් අද ගියාම අවුරුද්දකින් විතර එහාට දවසක් දීල එදාට එන්න කියනවද ? :lol:දන්නා කෙනෙක් කියනවද ?
    ඉක්මනට දත් සුද්ද කරගන්න ඕනේ . අව්රුද්දක් නම් ඉන්න බැහැ . එතනින් කරගන්න බැරිනම් private තමයි කරගන්නේ වෙන්නේ .
    එළකිරියේ නම් දත් කිබුලෙක් ඉන්නවා . දන්නැති කමට අහන්නේ මිනිහා සිරාවටම ඩෙන්ටල් කරන පොරක්ද :lol:.අනේ බනින්නනම් එපා . දන්නැති කමට අහන්නේ . දත් කිඹුල් අයියේ උබ හරි කියහන් . උබ ඩෙන්ටල් එකක් කරනවානම් කියහන් මම එන්නම් දත් ටික සුද්ද කරගන්න :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් කිඹුල දත් ඩොකෙක් තමා.. :)මාලඹේ තැන තියන්නේ.. මගේ නම් නරක් වෙච්චි දත ඉතුරු කරලා වෙන එකක් තමා ගැලෙව්වේ..:lol::lol::baffled::P
     
    නැකැත් රාල;16603626 said:
    ඔව් කිඹුල දත් ඩොකෙක් තමා.. :)මාලඹේ තැන තියන්නේ.. මගේ නම් නරක් වෙච්චි දත ඉතුරු කරලා වෙන එකක් තමා ගැලෙව්වේ..:lol::lol::baffled::P
    Machan dental eke nama hari kimbul ge mobile no eka hari mata PM karapan. Mama me huga dawasaka idan balan inne?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Us Dollar 3500 hoyana rataka dollar 12 -15 k dila dayh sudda karagannat akamatida:shocked:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විල්සන් මාමා;16603654 said:
    Machan dental eke nama hari kimbul ge mobile no eka hari mata PM karapan. Mama me huga dawasaka idan balan inne?

    මොබයිල් නම්බර් එක උගෙන් නාහා දෙන එක හරි නෑනෙ බන්.. උඹ ඌට විසිටර් මැසේජ් එකක් දාපන්

    http://www.elakiri.com/forum/member.php?u=329688