දත් සුද්ද කරගන්න තැනක්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    දත් සුද්ද කරගන්න තැනක්

    දත් ටික කහ පාට වෙලා ඕයි. :sorry::sorry: මොරටුව පිළියන්දල දෙහිවල පැත්තේ හොඳ dentist කෙනෙක් කියපල්ලකෝ lady කෙනෙක් නම් වඩා හොඳ:yes::yes:. ගිහිල්ල තියෙන හැම dentist කෙනෙක් ම යක්කු වගේ:growl::growl: බන් හොඳ කෙනෙක් කියපල්ලකෝ :nerd::nerd::(:(
     
    • Like
    Reactions: saja

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    templers parata harena thanama innawa mt lavinia wala lady doctor kenek :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ado ehemada?? podi kale dath 3-4 galola thiyenawa bn. pana bayai e hinda dn. e lady hondai da?

    ubatada lady doctor baluwe :D man hithuwe podi ekekta kiyala :D ape aiia giya dathak purawa ganna, eya nam hondai :rolleyes: giilla balapan, ee paththata lan weddi threewheel kaarayekgen ahala balapn :)

    mamanam yanne Mt lavinia cemetery eka eha paththe inna Dr Pinto kiyana ekkena gaawata, miniha dath galawalama konde gihilla thiyenne :lol: , minihanam tikak sarai, habai wade neat :yes:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ubatada lady doctor baluwe :D man hithuwe podi ekekta kiyala :D ape aiia giya dathak purawa ganna, eya nam hondai :rolleyes: giilla balapan, ee paththata lan weddi threewheel kaarayekgen ahala balapn :)

    mamanam yanne Mt lavinia cemetery eka eha paththe inna Dr Pinto kiyana ekkena gaawata, miniha dath galawalama konde gihilla thiyenne :lol: , minihanam tikak sarai, habai wade neat :yes:

    bayaii oii. :cool::lol: ela ela thank u lokka
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මොරටුව medical center එකේ lady doctor කෙනෙක් හිටිය, දැන් ඉන්නවා ද දන්නේ නැ උබට call කරලා අහන්න වෙයි :rolleyes:

    දත් ටික කහ පාට වෙලා ඕයි. :sorry::sorry: මොරටුව පිළියන්දල දෙහිවල පැත්තේ හොඳ dentist කෙනෙක් කියපල්ලකෝ lady කෙනෙක් නම් වඩා හොඳ:yes::yes:. ගිහිල්ල තියෙන හැම dentist කෙනෙක් ම යක්කු වගේ:growl::growl: බන් හොඳ කෙනෙක් කියපල්ලකෝ :nerd::nerd::(:(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මොරටුව medical center එකේ lady doctor කෙනෙක් හිටිය, දැන් ඉන්නවා ද දන්නේ නැ උබට call කරලා අහන්න වෙයි :rolleyes:

    koheda bn place eka thiyenne?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දත් කුඩු වලින් දත් මැදපන්. සූකිරි කාපන්. අඟුරු වලින් දත් මැදපන්. නිකන් ඉන්න ගමන් චුයින්ගම් වලට හීනි වැලි පොඩ්ඩක් දාල හපපන්. ප්ලේන්ටි බොන එක නවත්තපන්. සිකරට්,බුලත්,බාබුල්,මාවා,ගංජ,කුඩු ගහන එක නවත්තපන්. වැලි කඩදාසි අතුල්ලපන් දත් වල. දත් බුරුසුව මාරු කරපන්. :cool: