දත් 232ක් ගලවලා

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    teeth-1024x570.jpg

    අශික් ගවායි කියන්නේ අවුරුදු 17ක පිරිමි ළමයෙක්. මෙයාට ගොඩක් දුලබ ලෙඩක් වෙන කොම්ප්ලෙක්ස් ඔඩොන්ටෝමා කියන ලෙඩේ තිබ්බා. ඒක නිසා එයාගේ කට ඇතුලේ වැඩිපුර දත් 232ක් තිබ්බා:eek::eek:. පැය 7ක සැත්කමකින් පස්සේ ඩොක්ටර්ස්ලා මේ දත් ටික ඔක්කොම ගැලෙව්වා.:sorry::sorry: මේ දත් වලට අමතරව ගලක් වගේ අමුතු කොටසකුත් මෙයාගේ දත් එක්ක තිබ්බා. මේ කොටස කඩන්න ගොඩක් අමාරු වුනා.
    452547564.jpg

    අශික් ජීවත්වෙන්නේ ඉන්දියාවේ දුෂ්කර ගමක. ඒ නිසා මේ ලෙඩේට ප්‍රතිකාරයක් ගන්නේ නැතුව එයා අවුරුදු එකහමාරක් විතර හිටියා.(බත් කෑවේ කොහොමද දන්නේ නැ ):no::no: මේ ලෙඩේ නිසා එයාට ගොඩක් දුක් විඳින්න වුනා. ඩොක්ටර්ස්ලා කියන්නේ දැනට අශික් නිරෝගීව හිටියට මේ ලෙඩේ ආයිමත් එන්න පුලුවන් කියලා. ඒ නිසා එයාගේ පවුලේ අයට ඩොක්ටර්ස්ලා කිව්වේ නිතරම මෙයාගේ ලෙඩේ ගැන අවධානයෙන් ඉන්න කියලා. මේ සිද්ධිය ලෝක වාර්ථාවක් කියලත් ඩොක්ටර්ස්ලා කියනවා.


    උස්සපු පොස්ට් එකක් වැදගත් වෙයි දැම්මේ
    yako.lk



     
    • Like
    Reactions: [email protected]

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පිරියාවේ බෑ බොල බලන් හිටියට ඔය ලෙඩේ බොවෙන්නේ නෑ නේද අම්බෝ හැදුනොත් ඕන්නෑ ආයි..... :(ඌට ඒත් අමරුයි වගේ බන් පේන්නේ නැද්ද ඉන්න හැටි :sorry:
     
    Oct 13, 2014
    296
    16
    0
    Ammo dath galawanda, mathak karanda epo:angry::angry:,

    next week eke dathak galawanda yanda thiyenawa, not mine, my girlfriend, mawa maran kai giye nathnam,

    agath ekka hiriwatinewa owa dakiddi, :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පිරියාවේ බෑ බොල බලන් හිටියට ඔය ලෙඩේ බොවෙන්නේ නෑ නේද අම්බෝ හැදුනොත් ඕන්නෑ ආයි..... :(ඌට ඒත් අමරුයි වගේ බන් පේන්නේ නැද්ද ඉන්න හැටි :sorry: