දත්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Non removable ප්ලේට්ස් දාගන්න කොළඹ ඩෙන්ටල් හොස්පිට්ල් එකේ කොච්චර කල් ඉන්න වෙයි ද ලිස්ට් එකේ?
    ඒකෙ වැඩ හොදයි ද?
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    privet walata wada hodai habai list eke inna wenawa.
    puluwan nam list ekata danna kalin kawahari allala keeyak hari deela langama date ekak da ganin
     
    • Like
    Reactions: D_Mad