දත අවට පැසවලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    මට හුගක් අමාරුයි.දතේ අවුලක්..අවට පැසවලා..හොද විශේෂඥ දොස්තර කෙනෙක් මෙන්ෂන් කරපන් යාලුවනේ....ඉන්න බෑ ..වේදනයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    danne naha bump. puluwan ikmanata yanna habai.
    ape paththe ekek maruna cancer ekata awilla dath amaruwak kalayak thiyagena idala.
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    කලින් පුරවපු දතක්ද...
    එතකොට පිරවුම පරණවුනාම ඇතුලෙන් දත පැසවනව, වටේ ඉදිමෙනව... හෙන අමාරුයි...

    ඩෙන්ටිස්ට් කෙනෙක් ලඟට යන්න. බේත් දෙයි බොන්න... පස්සෙ ගලවන්න හෝ නර්වු ෆිලින් කරන්න වෙයි...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    මට හුගක් අමාරුයි.දතේ අවුලක්..අවට පැසවලා..හොද විශේෂඥ දොස්තර කෙනෙක් මෙන්ෂන් කරපන් යාලුවනේ....ඉන්න බෑ ..වේදනයි
    යකෝ මේකේ ඕක කියා කියා හමිනෙන්න නැතුව ගිහින් වෙට් කෙනෙක්ට පෙන්නපන්
    කිරියේ දොස්ටරලා නැහැ
     
    • Haha
    Reactions: SLhuman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    යකෝ මේකේ ඕක කියා කියා හමිනෙන්න නැතුව ගිහින් වෙට් කෙනෙක්ට පෙන්නපන්
    කිරියේ දොස්ටරලා නැහැ
    please read my thread again