thank uIt's not like that. Sudda kireema what we call Scalling is not a regular treatment to do. but if u having "dath mul diyawena" condition u hav to go to a doctor & consult him first. he or she will dicide that.
oya dath dostara kenek wage

thank uIt's not like that. Sudda kireema what we call Scalling is not a regular treatment to do. but if u having "dath mul diyawena" condition u hav to go to a doctor & consult him first. he or she will dicide that.

Machan,, mata uben dena ganna puluwanda dath SHINE wenna monawada hoda kiyala?


ubata sureda machan before & after labels tika waraddanne nathuwa gahuwa kiyala?![]()
කරනවෝ..! මේ ඔක්කොම මම කරපු treatments වල Images...!!!!![]()






+rep added. information tikanam godak ape kattiyata watinawa. godak wadagath wei aniwaren 

ආ එහෙනම් කියන්න බලන්න ඇද උන දතක් කෙලින් කරන්න පුලුවන්ද කියල![]()

ඇද ව පිහිටි දත් ස්වභාවික පිහිටීමට ගෙන එන තාක්ෂණයක් දන්ත වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ විකලාංග දන්ත වෛද්‍ය වේදය කියලා. ඒ ගානත් tread එකක් දාන්නම්....!!!

niyama thread ekak machan+rep added. information tikanam godak ape kattiyata watinawa. godak wadagath wei aniwaren
btw mata barida mage thiyena radanaka dathak galola ekata raththaran dathak daaganna![]()
serious ද නැත්නම් fun එකටද අහන්නේ?ඇද ව පිහිටි දත් ස්වභාවික පිහිටීමට ගෙන එන තාක්ෂණයක් දන්ත වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ විකලාංග දන්ත වෛද්‍ය වේදය කියලා. ඒ ගානත් tread එකක් දාන්නම්....!!!
![]()


) දත් කිඹුල දැක්කට පස්සෙ නිකමට වගේ අහන්න හිතුන.
කිඹුල Missing![]()


mage issara dath dekak danna puluwanda ban


