Mage Datha Kedila Dathe Mula Hariya Ithiri Wela Theyena Mokada karanna Puluwan ?
සමහරවිට හදන්න පූළුවන්වේවි......ඔබතුමා නොදැක යමක් පැවසීම අසීරුයි!
Mage Datha Kedila Dathe Mula Hariya Ithiri Wela Theyena Mokada karanna Puluwan ?
විශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......
දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula

සමහරවිට හදන්න පූළුවන්වේවි......ඔබතුමා නොදැක යමක් පැවසීම අසීරුයි!
Datha Hadanna Loku wiyadamak Yanawa neda ?
Mage Yaluwekge Dath Kekkumak ewilla Doctor Langata giyama Datha Nerve Filling ekkak Karanna Kiyala Thibuna Eya Loku Wiyadamak Karala Nerve Filling Ekkak Kara, Sumana Dekak Yanakota Dathen Hathren Thunakma Kedala Giya,
Doctor Lagata Giyama Oya Datha Galawanna Wenawa Kiwwa, Inpasu Datha Gelewwa, Anthimata Datha Galawana + Nerve Filling ekata Loku Wiyadamak karala Dathai Muthalui Dekama Neth Una, Nerve Filling Waladi Dathe Shakthiya Nethiwenawada?
මේ ඔබතුමා ගේ/තුමී ගේ කටද? අවාසනාවකට එහි දතේ මුල ප්‍රදේශය නොපෙනේ. නමුත් බැලූ බැල්මට නම් මෙය අසාර්ථක විකලාංග දන්ත පුතිකාරයක් වගේ.
පිස්සුද බන්....එහෙම හිරි වැටෙන්නෙ නෑIt's not a big pain, but a sensitivity. ටිකක් හිරි වැටෙනවා...!!!
මම ළගදි කරාපිස්සුද බන්....එහෙම හිරි වැටෙන්නෙ නෑමම ළගදි කරා
මගේ අර දත ගලවන්න වෙයි වගේ අද හෙටම..මම එඥඥණ් ඔය පැත්තෙ ඉක්මනටම..
මේ ත්‍රෙඩ් එක කියවද්දි ස්නායු පිරවීම ගැන පොඩි බයක්ආවා..පුරවන්නෙ නැතුව ගලවල දාන්න බැරයැයි අයියණ්ඩි??
![]()
විශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......
දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula

වටිනා ලිපියක්. මමත් දතක් ගලවල තියෙනවා.පුරෝලත් තියෙනවා.දත් ගකවන එකනම් මහා අපරාදයක්.