අවදානම් මෙන් ම මිල අධිකයි......හක්කේ දත් බොහෝ විට නැවත සිටුවිය නොහැකියි...එ නිසා සේවා දායකයා ඉල්ලීමක් කල පමණින් කිරීමට සිදුවන්නේ නෑ.......
කෘතිම දතකට වඩා යෝග්‍ය නමුත් අසාර්ථක විමේ සම්භාවීතාවය ඉහලයි. ඉහල මට්ටමේ තාක්ෂණය, ජීවාණුහරණය සහ පශ්චාත් ශල්‍යයකාර්මික හෙදකම් ද මත ප්‍රතිඵල රදා පවති.....
කාරණාව පැහැදිලියි. ගොඩක් ස්තුතියි.

හම්බවුනු වෙලාවක මේවට සලකන්න තමයි හිතන් ඉන්නෙ 




