දත ගලවගන්න ද හදන්නේ??

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් මගේ පරණ පුරවපු දතක් පුරවපු එකත් එක්කම පළාතක් ගැලවිලා ගියා :shocked::shocked::shocked::no: දැන් ඉන්ට බෑ ඒ පැත්තෙන් මොකුත් හපන්න බෑ ... ගියා නුවර ඩොකෙක් ලගට .. අපේ කැන්ඩියන් එහෙමත් පොරව දන්නවා .... පොර බලලා කිව්වා ගලවන්ට එපා ..Nerve Filling කරන්න මුලදී 6000ක් යයි පස්සේ කැප් එක දාන්න 15000 :shocked::shocked::shocked: යයි කියල ... සල්ලි නෑ බන් එච්චර ... පොර වේදනාව අඩුවෙන්න බෙහෙත් දුන්න ..දැන් සතියක් බෙහෙත් බොනවා .. මේ ඉරිදා හොදට හිතල තීරණයක් අරගෙන එන්න කිව්වා ගලවනවද නැද්ද කියල .... දැන් වේදනාව නෑ බෙහෙත් නිසා ... මුල් දවස්වල පුකෙනුත් දුම් දැම්ම ... අප්පේ ... :P:shocked::( මම දැන් මොකද කොරන්නේ කියපන් කෝ :baffled::baffled::oo:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    maraine :shocked:
    dath tika parissam karaganne kohomada kiyala wisthara tikak danna puluwanda? (ude raa brush karanawata amatharawa)
    ehema dapu ekak thiyenawanam mata link eka hari denna :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1102226
    http://www.elakiri.com/forum/showthread.php?t=1114889
    http://www.elakiri.com/forum/showthread.php?t=1118992
    http://www.elakiri.com/forum/showthread.php?t=1126292
    නැකැත් රාල;16606777 said:
    දතෙන් භාගයක් තියෙනවනම් කීයක් වගේ යයිද? චාර්වකයක් තමයි දත..:dull:
    ආපු වෙලාවක බලමු.....
    තෝ ගන්නෙ නෑනේ ගාස්තු. මාත් එහෙමයි. ඇයි අවුල් ද?:P
    මචන් මගේ පරණ පුරවපු දතක් පුරවපු එකත් එක්කම පළාතක් ගැලවිලා ගියා :shocked::shocked::shocked::no: දැන් ඉන්ට බෑ ඒ පැත්තෙන් මොකුත් හපන්න බෑ ... ගියා නුවර ඩොකෙක් ලගට .. අපේ කැන්ඩියන් එහෙමත් පොරව දන්නවා .... පොර බලලා කිව්වා ගලවන්ට එපා ..Nerve Filling කරන්න මුලදී 6000ක් යයි පස්සේ කැප් එක දාන්න 15000 :shocked::shocked::shocked: යයි කියල ... සල්ලි නෑ බන් එච්චර ... පොර වේදනාව අඩුවෙන්න බෙහෙත් දුන්න ..දැන් සතියක් බෙහෙත් බොනවා .. මේ ඉරිදා හොදට හිතල තීරණයක් අරගෙන එන්න කිව්වා ගලවනවද නැද්ද කියල .... දැන් වේදනාව නෑ බෙහෙත් නිසා ... මුල් දවස්වල පුකෙනුත් දුම් දැම්ම ... අප්පේ ... :P:shocked::( මම දැන් මොකද කොරන්නේ කියපන් කෝ :baffled::baffled::oo:
    ඔය කියන විදියට කරන එක නම් හොදයි. මොකද බොලේ ක්‍රව්න් එක දාන්න 15000ක්? ටෙකා ගේ ගාස්තුව හදනවට 10200යි නේහ්. මම නම් ගන්නේ ඒකයි, ක්ලිනික් එකේ ගාස්තුව 400යි. නඒවි ෆිලින්ග් එක නම් ඉතිි එළකිරියේ නේ..........

    මේහ්....එංගලන්තේ ලයිස් හොස්පිට්ල් එකේ හිටපු කන්සල්ටන්ට් ඇනස්තටිස්ට් ඩොක්ටර් තල්වත්ත උඹේ කවුද? නෑයො ද?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආපු වෙලාවක බලමු.....
    තෝ ගන්නෙ නෑනේ ගාස්තු. මාත් එහෙමයි. ඇයි අවුල් ද?:P

    එහෙම නෙමෙයි.. ඕකට ගොඩක් සල්ලි යන වැඩක්නේ, ෆ්‍රී කරන්න බෑනේ ඒ වගේ එකක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගලවමු!!:baffled:

    ethakota hidasak penawane ban. matath datha nathi kukula kiyai sinhalu :oo::dull::dull:

    muhe9l.jpg

    oya thiyanne. uda anda. dakkunu paththe thiyanne pol dath deka
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ethakota hidasak penawane ban. matath datha nathi kukula kiyai sinhalu :oo::dull::dull:

    muhe9l.jpg

    oya thiyanne. uda anda. dakkunu paththe thiyanne pol dath deka
    මේ දත හදන්න පුළුවන් කොකෝ.
    බට් හරියට ශ්‍රාස්ත්‍රය දන්න එකෙක් ගාවට පලයන්. මම කැස්බෑවෙ ක්ලිනික් එකක් දැම්මොත් (එහෙම අදහසක් තියනව දැනට) බලමු කරන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ දත හදන්න පුළුවන් කොකෝ.
    බට් හරියට ශ්‍රාස්ත්‍රය දන්න එකෙක් ගාවට පලයන්. මම කැස්බෑවෙ ක්ලිනික් එකක් දැම්මොත් (එහෙම අදහසක් තියනව දැනට) බලමු කරන්න.

    ikmanata dapan sinhalayo. datha thawa passata yanawa danenawa :sorry::sorry: hina wela photo ganna ba kathata penawa:(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඒ මිනි implant නේ implant එක විතරක් 50ක් නේ....!!! ethakota datha....!!!!:no::no:

    ඊට වැඩිය මේ On Post Build-Up කියන ක්‍රමය ලාබයිනේ මචං.....උපරිම යන්නේ 15ක් විතරනේ....!!!!

    Kohomai koranne :P Danma danun inna eka kokatath hodaine :lol: Ube datha galawanna thiyanawa :dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මගෙත් කෘන්තක දතක්ද කොහෙද තියෙනවා ඒක මම පොඩි කාලෙම ඉස්කෝලෙට ගිය මුල්ම දවසෙ තඩි කොල්ලෙකුගෙ ඇගේ මාව හැපිල්ලා මාව බිම වැටිලා ඔය දත (කිරි දතක්) කැඩුනා. අපේ අම්මා ඒ හරියෙ හැම තැනම කැඩ්ච්ච දත් කෑල්ල හෙව්වා දත හොයාගන්න වුනේ නැ. කලක් යද්දි ඒ දත ආයි ආව. ඒත් ඒක ටිකක් කහ පාට වෙලා ආවෙ. යාන්තම්. ඒ වෙලත් ඕක එක එක තැන්වල වැදිලා අඩම්තේට්ටම් වලට ලක්වුනා. දැන් අවුරුද්දකට විතර කලින් ඒ දත ගාව විදුරුමස උඩින් ගෙඩියක් ආව. පෙන්නන්න ගියහම දොස්තර කිවුවා දත ගලවන්න ඕන කියලා. දත මැරිලා කියලා. ඔය දත ගැලවුවාම මම හාවෙක් වගේ වෙනවා :D බෙහෙත් වගයක් දුන්නා ඒත් ගෙඩිය අඩු වුනේ නැ. පස්සේ මගෙ යාලු දොස්තර කෙනෙක් (ජපුරෙන් පාස් අවුට් වුන ගමන් වගේ කෙනෙක්) ට කිවුවා . එයා කිවුවා මේ බෙහෙත් වලින් ගෙඩිය තව වැඩි කරනවා කියලා. ඒ පාර වෙන නිකන් දොස්තර කෙනෙක්ට කියල බෙහෙත් ටිකක් ගත්තා ගෙඩිය නම් අඩු වුනා. මට දැන් වුනත් ඒ දතේ දැනෙන අවුලක් නැහැ. ඒ දතෙන් කන්න හපන්න ඕන එකක් පුලුවන්. දත හයියයි. ඒත් මන් හිතන්නේ දත මැරිලා ඇත්තේ. අර මුල් ඩොකාත් කිවුවා මොකද්ද දත මරවලා මොකක්ද කරලා නැවත ශක්තිමක් කරන සීන් එකක්.
    Boru epa hombata anna neda :dull:
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    සිරා ත්‍රෙඩ් එකක් මචෝ ......!
    මගෙත් උඩු ඇන්දෙ ඉස්සරහ පැත්තේ දත් හතරකම හිය වස කැතයි බන්.මට එක හදාගන්න ඕන.පුලුවන්නම් උදව්වක් දියං.මම ෆොටෝ ටිකකක් pm කරන්නම්.
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    මේක හරි ගස්සන්න පුලුවන්ද ?
    ඔය දත් ටික හරිගස්සන කීයක් විතර යයිද ?
     
    Attachments

    • DSC01231.jpg
      DSC01231.jpg
      94.1 KB · Views: 73

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කට පරිස්සම් කරගත්තොත් දත් ටිකත් පරිස්සම් කරගත හැකි මොකද නැත්තන් කවුරුහරි දත් ටික බඩට යන්න ගහන්න බැරිකමකුත් නෑ.

    :oo:

    Thanks! :)
     
    Last edited: