දත ගලවගන්න ද හදන්නේ??

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක හරි ගස්සන්න පුලුවන්ද ?
    ඔය දත් ටික හරිගස්සන කීයක් විතර යයිද ?
    දකුනු පැත්තේ ඇති කිරි දතට ආයුස නැත. එය ඉවත් කළ යුතුය. ඉන් පසු බ්‍රේසස් දමා දත් ටික ලං කොට එම නැති දත දැමිය යුතුය. නැතිනම් ඉතිරි දත් 4ක් පමණ නර්ව් ෆිලින්ග් කොට රිඩියුස් කොට එයට පෝසිලේන් දන්ත සේතුවක් දැමිය යුතුය.
    පළමු වැඩේට යන වියදම හෝ ඊට මදක් අඩුවෙන් දෙවනි එකට යයි. නමුත් ඵලමු එකට යන කාලය වැඩිය, දෙවන එකට යන කාලය අඩුය.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,006
    9,326
    113
    Microsoft
    avatar464475_2.gif
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මචන් මගේ හනු දෙකේම කෙල්වරම දත් හතරෙන් යට හනුවේ දත් දෙක බාගෙට වගේ ඇවිත් තියෙන්නේ...විදිරුමහෙන් වැහිලා..කෑම එහෙම යන්නව අස්සට..එපාර මම ටුත්පික් එකෙකින් යන් කරාල දත් මදින්නි..සමහරක් වෙලාවට ලේ එනවා..දැන් නිකන් රිදෙනවා බන්..අනිකා පැත්තෙන් ගොඩ ඇතුලට ටුත් පික් එක යනවා..එපාර ලේ එනවා...මට ගලවන්න බෑ..අපරාදේ නේ...විදෘමහ කපන්න පුළුවන් නේද..හොදට දත් බලල අය නැහැනේ බන්..මොකද කරන්නේ :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මගේ හනු දෙකේම කෙල්වරම දත් හතරෙන් යට හනුවේ දත් දෙක බාගෙට වගේ ඇවිත් තියෙන්නේ...විදිරුමහෙන් වැහිලා..කෑම එහෙම යන්නව අස්සට..එපාර මම ටුත්පික් එකෙකින් යන් කරාල දත් මදින්නි..සමහරක් වෙලාවට ලේ එනවා..දැන් නිකන් රිදෙනවා බන්..අනිකා පැත්තෙන් ගොඩ ඇතුලට ටුත් පික් එක යනවා..එපාර ලේ එනවා...මට ගලවන්න බෑ..අපරාදේ නේ...විදෘමහ කපන්න පුළුවන් නේද..හොදට දත් බලල අය නැහැනේ බන්..මොකද කරන්නේ :(:(
    වයස කීයෙයි දැං?
    වයස 21ට වඩා විඩි නම් දත් දෙක එළියට එන්නේ නැත.:no:
    පොඩි සර්ජරි එකක් කරල ගන්න වෙන්නේ එළියට. තියා ගැනීම නම් එච්චර ම සුබ නොවේ. පස්සේ වෙන වෙන ජොන්ති සෙට් වෙන්නට පුළුවන.:dull:
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    දකුනු පැත්තේ ඇති කිරි දතට ආයුස නැත. එය ඉවත් කළ යුතුය. ඉන් පසු බ්‍රේසස් දමා දත් ටික ලං කොට එම නැති දත දැමිය යුතුය. නැතිනම් ඉතිරි දත් 4ක් පමණ නර්ව් ෆිලින්ග් කොට රිඩියුස් කොට එයට පෝසිලේන් දන්ත සේතුවක් දැමිය යුතුය.
    පළමු වැඩේට යන වියදම හෝ ඊට මදක් අඩුවෙන් දෙවනි එකට යයි. නමුත් ඵලමු එකට යන කාලය වැඩිය, දෙවන එකට යන කාලය අඩුය.

    මචෝ උඹට pm දන්න විදිහක් නැහැ inbox full වෙටෙනවා. පුලුවන්නම් මට උඹේ mobile no එක pm කරපන්.ලොකු උදව්වක්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    වයස කීයෙයි දැං?
    වයස 21ට වඩා විඩි නම් දත් දෙක එළියට එන්නේ නැත.:no:
    පොඩි සර්ජරි එකක් කරල ගන්න වෙන්නේ එළියට. තියා ගැනීම නම් එච්චර ම සුබ නොවේ. පස්සේ වෙන වෙන ජොන්ති සෙට් වෙන්නට පුළුවන.:dull:

    25 years..මොකක්ද කරන්න හොදම??උබ දත් දොස්ත්රයෙක්ද දැන් දතට බඩු පැකට් වෙලාද මන්ද..!!
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් මගේ ඉස්සරහ දත් ටිකක් ගෙවිල තිබිල බදාම වගේ ජාතියකින් හැදුව දැන් අවුරුදු 1 හමාරකට විතර කලින් තාම අව්ලක් නම් නෑ ....

    මම නම් පුලුවන් තරම් දත් සැට් එක පරිස්සම් කරන්න ට්‍රයි කරනව..... හැබැයි මැදල වැඩි හින්දද දන්නෑ අර විදියට ගෙවුණෙ..:lol:
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    මචෝ pm දන්නා විදිහක් නැහැ වගේ.කතා කරගන්න දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද?