photo dpanko. mage dath set eka anatha wela thiyanne
මං ස්නායු පිරවුමක් කළා Rs.7000ක් දීලා මාසෙන් කැඩිලා ගියා.



අතිශයින්ම වැදගත් ත්‍රෙඩ් එකක්...!!!
අප සියලු දෙනා දැනුවත් කිරීම ගැන නැවතත් ස්තුතියි...!!!
Ow ban, mageth me hakke dath dekak, Dr hadannema galawanna..... man baa kiuwaa......
![]()








අයිං කරන්න වෙනවා......තොත්ත බබා;21388068 said:අන්තිමටම හක්ක කොනේම එන දත් දෙක , උඩටම එන්න කලින් නරක උනා,
දතෙන් 1/4 ක් වගේ තම උඩ තියෙන්නෙ , ඒකෙන් බාගයක් නරක වෙලා,
දැන් ඔපරේට් කරල දත ගලවන්න යන්නෙ,
මේක බේරගන්න පුළුවන් ද ?
කොහෙන්ද පුළුවන්,
කීයක් යනව ද ?
අයිං කරන්න වෙනවා......
බේර ගන්න බෑ.....
මම දන්න තරමින් නම් දැන් තියන මොඩර්න් ෆැසිලිටි සහ ට්‍රීට්මන්ට් මෙතඩ්ස් භාවිතා කරනව නං දෙසැරයයි. අනික නර්ව් ෆිලින්ග් කරන්න බෑ කරන අතරවාරේ එක්ස් රේ ගන්නේ නැතුව.....Mchan nevr fill eka 3parak purawanwada.mata tawa dawasak enda qwene.permenent pirawima neweida dan na damme.
X ray gatte na bn. Datha kadala yaida bnමම දන්න තරමින් නම් දැන් තියන මොඩර්න් ෆැසිලිටි සහ ට්‍රීට්මන්ට් මෙතඩ්ස් භාවිතා කරනව නං දෙසැරයයි. අනික නර්ව් ෆිලින්ග් කරන්න බෑ කරන අතරවාරේ එක්ස් රේ ගන්නේ නැතුව.....
තොත්ත බබා;21388068 said:අන්තිමටම හක්ක කොනේම එන දත් දෙක , උඩටම එන්න කලින් නරක උනා,
දතෙන් 1/4 ක් වගේ තම උඩ තියෙන්නෙ , ඒකෙන් බාගයක් නරක වෙලා,
දැන් ඔපරේට් කරල දත ගලවන්න යන්නෙ,
මේක බේරගන්න පුළුවන් ද ?
කොහෙන්ද පුළුවන්,
කීයක් යනව ද ?