දදැන් ලන්ඩනයේ ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ය&a

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දදැන් ලන්ඩනයේ ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ය&a

    ලංකාවේ ජනතාවට කොකා පෙන්වා සමාන්‍ය ගුවන් යානයකින් ලන්ඩනයට 7 දෙනෙකු සමග ගිය බව උදේ සිට රෑ වනතෙක් පවසමින් ජනතාව රැවටු මෛත්‍රීගේ යහපාලන කෙප්පය දැන් අමුලික කෙප්පයක් බව හෙලි වේ.

    ජහපාලකයෝ කියන ආකාරයට 7 දෙනකුගෙන් යුත් නඩයක් ලංකාවේන් පිටව ගියද මේ වනවිට ලන්ධනයේ සුපිරිම හෝටලය London Hilton on Park Lane Hotel හී සිටින ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ඉක්මවා ඇති අතර මෛත්‍රීපාලගේ පුත්‍ර රත්නය වන පුත් දහම් සිරිසේන ලන්ඩන් Park Lane හෝටලය තුල මෙගා ඩීල් කරුවෙකු වි ඇති අතර ඔහුගේ සහයකයා වි සිටින්නේ නුගේගොඩ රැළියට හැකිනම් 5000ක් ගෙනැත් පෙන්වන ලෙස උඩුබිරු මුස්ලිම් ජාතිකයන්ට නිගාදෙන අසාද් සාලිය.

    දැන් ජහපලකයන්ගෙන් අසන්නට පැනයක් තිබේ.ජාත්‍යයන්තර කටයුත්තක් සදහා රැගෙන යැමට තරම් වටිනාකම් ඇති පුද්ගලයන් රටේ ඔනෑ තරම් සිටයදි පළාත් සභාවක මන්ත්‍රි ධුරයක් දරණ අයෙකු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් රැගෙන ගියේ මන්ද යන්න රටේ ජනතාව වහාම ප්‍රශ්ණ කල යුතුව තිබේ.

    වාර්තා වන අන්දමට අසාද් සාලිය ලන්ඩන් Park Lane හෝටලය තුල වෙනම කාමරයක් තුලට වි ලන්ඩනයේ සිටින මුස්ලිම් ජාතිකයන් ගෙන්වා විවිධ වර්ගයේ ඩීල් දමමින් සිටින බවයි.
    asad.jpg
    ASAD_SALIYA%2Bcopy.jpg


     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ජාත්‍යයන්තර කටයුත්තක් සදහා රැගෙන යැමට තරම් වටිනාකම් ඇති පුද්ගලයන් රටේ ඔනෑ තරම් සිටයදි පළාත් සභාවක මන්ත්‍රි ධුරයක් දරණ අයෙකු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් රැගෙන ගියේ මන්ද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාත්‍යයන්තර කටයුත්තක් සදහා රැගෙන යැමට තරම් වටිනාකම් ඇති පුද්ගලයන් රටේ ඔනෑ තරම් සිටයදි පළාත් සභාවක මන්ත්‍රි ධුරයක් දරණ අයෙකු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් රැගෙන ගියේ මන්ද
    :lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    thopia mahinda ohoma yanakota ganakwath na.dan thama enne keeyak giyada hoyanda baiyo
    මම මහින්ද කරපු වැරදි වැඩ සාධාරණිකරණය කරල නැ කවදාවත්. මහින්ද කරා කියල ඒව විවේචනය කරල ආණ්ඩඅව ගත්ත එකත් මේව කරන එක උඔල අනුමත කරනව එහෙනම්. දුකයි බන් උඔල ගැන. උඔල ආණ්ඩුව පෙරලල මොනවද බලාපොරොත්තු වුනේ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    hehe nehe ban meka wena copy yak. site eka load wenna denne nehe security warning ekakuth enawa.. hahah ayyo baiiyoo

    අප්පොච්චා මුන්ව අන්දපු අන්දිල්ලට ඕවාට ඇඳෙන්නේ නැතුව තියෙයිද බන්... මුන් නම් අමු මි හරක් :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මිහරකා :lol::lol: ඕක අප්පච්චි මැරිච්ච දුකට කුක්කෝ රැලක් අටවා ගත්තු සයිට් එකක්... අරක තමයි ඔරිගීනල් සයිට් එක.. අනේ උබලා වගේ මි හරක්... :lol::lol::lol:
    ඒ කියන්නෙ අසාත් සාලි එක්ක ගිහිල්ලත් නැ. දහම්ගේ ගෝල බාලයෝ ඇතුලු 120 ක් එහෙ ගිහිල්ලත් නැ. එහෙ උනානම් හොදයි. ගොඩක් හොදයි. එහෙම කියල හිත හදාගනින්. වෙන මොනව කරන්නද.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    අප්පොච්චා මුන්ව අන්දපු අන්දිල්ලට ඕවාට ඇඳෙන්නේ නැතුව තියෙයිද බන්... මුන් නම් අමු මි හරක් :lol::lol::lol:

    mun wage ewunge chanda aythiya nethi karanna one.. neththnam gas gahala marala dhanna one.,.:lol: