දනහිස නවද්දි දිග අරිද්දි සද්දයක් එනව. ඇතුලතින් තුවාලයක් තියෙනව වගේ වේදනාවයි. ඉදගෙන ඉදල නැගිටිද්දි වේදනාවයි..... මේ දවස්වල දොස්තරල ලගට යන්න විදියක් නැහැ. ඇදිරි නීතිය. සිංහල බේතක් හරි කියන්න ලොකු උදව්වක්......
මටත් තියනවා බං . මාස 2කට කලින් බෙහෙත් ගත්ත ඩොකා නම් කිව්වෙ කැල්සියම් අඩුවෙලා කියල.බෙහෙත් වගයක් දුන්න pain killer වගයකුයි, ගාන්නයි.ඒව නම් එච්චර වැඩක් උනේ නෑ.අත් ට්‍රැක්ටර් පදින එක නවත්වපන් සතියකට දෙකකට ලොකු effect එකක් තියෙනව ඒකෙන් ,කැල්සියම් තියෙන කෑම කාපන් අඩු වෙයි.මටත් තවම හරියටම හොද නැහැ දිව්වොත් වැඩිපුර ඇවිද්දොත්,කදු නැග්ගොත් වැඩිවෙනව.සිංහල බෙහෙත් කරල බලන්න ඕනෙ කොරෝනා seen ඉවර උනාම.
) kapan thambala.
.Athe gahana hinda neme bn,ubalage kakul haiya naa ekai oya,ohoma unama 30 pannata passe wage nagina eka adu wenawaathe ghuwahama thama oya lede matat enne![]()
.
kakul pana nathi wenwa ban samahara welwata
මොනවද බන් හොද එක්සර්සයිස් , කෑම තියෙන්නේ ?Athe gahana hinda neme bn,ubalage kakul haiya naa ekai oya,ohoma unama 30 pannata passe wage nagina eka adu wenawa
Squats wage kakul haiya wenna exercise karapan
Exercise karala healthy kaama kapan,ubalage oya depression anxiety mental case,age amaru godak ewa Hari yanawa
Mama ehema lokuwata danne naa bn,thighs haiya wenna thamai exercise karanna oneමොනවද බන් හොද එක්සර්සයිස් , කෑම තියෙන්නේ ?
Squats, dumbbell lunges, calf raises, yogaමොනවද බන් හොද එක්සර්සයිස් , කෑම තියෙන්නේ ?
mata nam athe ghana nisa ban. nogaha hitiyama shapeAthe gahana hinda neme bn,ubalage kakul haiya naa ekai oya,ohoma unama 30 pannata passe wage nagina eka adu wenawa
Squats wage kakul haiya wenna exercise karapan
Exercise karala healthy kaama kapan,ubalage oya depression anxiety mental case,age amaru godak ewa Hari yanawa