දනහිස් අමාරුවක්

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mata nam athe ghana nisa ban. nogaha hitiyama shape
    Hari bn,uba sex karanakota kohoma thiyeida kiyala hithapanko,thighs hadaganna eka kokatath hodai

    Oya knee eka ridenawa kiyana samaharawita ubala overweight,nathnum kakul haiya naa
    Wadiya one naa sathiyakata deparak 2km wage duwapan,ubalage oya leda okkoma nathi wela yai
    Arthritis wennath puluwan
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    දනහිස නවද්දි දිග අරිද්දි සද්දයක් එනව. ඇතුලතින් තුවාලයක් තියෙනව වගේ වේදනාවයි. ඉදගෙන ඉදල නැගිටිද්දි වේදනාවයි..... මේ දවස්වල දොස්තරල ලගට යන්න විදියක් නැහැ. ඇදිරි නීතිය. සිංහල බේතක් හරි කියන්න ලොකු උදව්වක්......

    හොදට උනුවතුරින් අදාල ස්ථානය තවපන්.
    ඊට පස්සේ මේක ගාලා විනාඩි 10 ක් විතර හොදට අතුල්ලපන් අතින්.
    ඊට පස්සේ බැන්ඩේජ් එකකින් ඔතලා තියපන්..
    දවසට තුන් පාරක් කරපන්..
    වේදනාව නැති වෙයි..
    රු.175 ක් වෙන්නේ මේක ගනින් ෆාමසි එකකින්
    tt.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    oya ledeta mage yaluwekuta dunna specialist doctor kenek Carticare kiyana behethak. Eka 3 months bonna kiwwa. tablet ekak. e ekkama pain killers wagekuth dunna. habayi 3 months walata osu salen 8600k da koheda giya mathaka widihata.