සියලු (සියල්ල) - සියළු (ව්‍යවහාර වන සදොස් ආකාරය).
ගැටලු (ප්රශ්නය) - ගැටළු ( ව්‍යවහාර වන සදොස් ආකාරය).
තුළ (ඇතුළ) - තුල (ව්‍යවහාර වන සදොස් ආකාරය).
ප්‍රශ්න (ගැටලුව) - ප්‍රශ්ණ (ව්‍යවහාර වන සදොස් ආකාරය).
ලේඛනය - ලේඛණය (ව්‍යවහාර වන සදොස් ආකාරය).
දර්ශන - දර්ශණ (ව්‍යවහාර වන සදොස් ආකාරය).
දෘෂ්ටිය - දෘෂ්ඨිය (ව්‍යවහාර වන සදොස් ආකාරය).
ශිෂ්ටාචාරය - ශිෂ්ඨාචාරය (ව්‍යවහාර වන සදොස් ආකාරය).
කළ (කිරීම/ කළය) - කල (කාලය).
පහන (ප්‍රදීපය/පහන්/එළිය) -
පහණ (ගල/ සඳකඩ පහණ).
සුළු (කුඩා; අල්ප; සරල) - සුලු (ගතිය: බියසුලු, වැනෙනසුලු).
වළ (ආවාටය) - වල (කැලය/ වලිගය/ බහුවචන හඟවන ප්‍රත්‍යයක්)
තවත් නිදර්ශනයක්: නිවැරදි කවරක් ද?
ලේ දං දෙන්න!
ලේ දණ් දෙන්න!
ලේ දන් දෙන්න!
ඉංදන පිරවුම්හල
ඉණ්දන පිරවුම්හල
ඉන්දන පිරවුම්හල
ඉන්දණ පිරවුම්හල
ඉණ්දණ පිරවුම්හල
ඉංධන පිරවුම්හල
ඉන්ධන පිරවුම්හල
ඉණ්ධන පිරවුම්හල
ඉන්ධණ පිරවුම්හල
ඉණ්ධණ පිරවුම්හල
අවුලින් අවුලට පත් වී නේ ද?
https://groups.google.com/forum/#!topic/Sinhala-Unicode/GJfUKz8i0is

Last edited: