
නෑ දළදා වහන්සේ වඩම්මපු හේමාමාලි සහ ධන්ත කුමාරයගෙ වර්තමාන පරම්පරාවෙ කියල කියන කෙනෙක්.දියසේන කුමාරයද මේ
මන් හිතන්නෙ මේ බනින්නෙ මෙයාට ගිහි බාරකාරිත්වය නොදෙන නිසා ඒකට අදාල ඔක්කොටමමූ මේ කාටද බනින්නෙ තොපි තොපි කියලා.
ඉස්සර මන් එෆ්බී එකේ මූව මඩවලා සෑහෙන ආතල් ගත්තා. මට අපහාස නඩු දානවා කිය කිය ඉදලා මාව බ්ලොක් කරලා දැම්මා![]()
දියසේන කුමාරයද මේ

නෑ ඌ රිවස්සේනමූ දියසේන නම් ගෝටා ජලසේන ද?
ඌ බයින්නේ කැමරාකරණ මීඩියාකාරයන්ට බන්. උන්ලු ජාතිය පාව දුන්නේමූ මේ කාටද බනින්නෙ තොපි තොපි කියලා.
ඉස්සර මන් එෆ්බී එකේ මූව මඩවලා සෑහෙන ආතල් ගත්තා. මට අපහාස නඩු දානවා කිය කිය ඉදලා මාව බ්ලොක් කරලා දැම්මා![]()
සූකා.. දන්ත කුමරුත් නැගිටලා ඒ අස්සේ...
LINK
Seneviratneමම මේ බුවව දන්නවා. කියන්න තරම් වැරැද්දක් නෑ. පොඩ්ඩක් උද්දච්චයි. ඒ හැරෙන්න අනිත් හැමදේම හොඳයි.
Keera වැල්ලේ paramparawe meya , rahula hamuruduwo ge pawul walaSeneviratne
Ex Army guy
උරුමයෙන් දළදා භාරකාරත්වය තියෙන්නේ මෙයාලගේ පවුල් වලට.
සුද්දා ආතල් එකට ඒකට ඡන්දයක් දාලා රජාගේ අතහෝදපු නිළමේ තනතුරේ නමට දැම්මා.
ඕක ආයේ රිවර්ස් කරන්න ගියොත් මළ කෙලියෞ