දන්ත කුමරු නැගිටලා....

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මූ මේ කාටද බනින්නෙ තොපි තොපි කියලා.
    ඉස්සර මන් එෆ්බී එකේ මූව මඩවලා සෑහෙන ආතල් ගත්තා. මට අපහාස නඩු දානවා කිය කිය ඉදලා මාව බ්ලොක් කරලා දැම්මා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    දියසේන කුමාරයද මේ
    නෑ දළදා වහන්සේ වඩම්මපු හේමාමාලි සහ ධන්ත කුමාරයගෙ වර්තමාන පරම්පරාවෙ කියල කියන කෙනෙක්.

    මූ මේ කාටද බනින්නෙ තොපි තොපි කියලා.
    ඉස්සර මන් එෆ්බී එකේ මූව මඩවලා සෑහෙන ආතල් ගත්තා. මට අපහාස නඩු දානවා කිය කිය ඉදලා මාව බ්ලොක් කරලා දැම්මා :lol:
    මන් හිතන්නෙ මේ බනින්නෙ මෙයාට ගිහි බාරකාරිත්වය නොදෙන නිසා ඒකට අදාල ඔක්කොටම
    ------ Post added on Apr 17, 2022 at 8:22 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Britney Spears What GIF
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මූ මේ කාටද බනින්නෙ තොපි තොපි කියලා.
    ඉස්සර මන් එෆ්බී එකේ මූව මඩවලා සෑහෙන ආතල් ගත්තා. මට අපහාස නඩු දානවා කිය කිය ඉදලා මාව බ්ලොක් කරලා දැම්මා :lol:
    ඌ බයින්නේ කැමරාකරණ මීඩියාකාරයන්ට බන්. උන්ලු ජාතිය පාව දුන්නේ 🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113

    මම මේ බුවව දන්නවා. කියන්න තරම් වැරැද්දක් නෑ. පොඩ්ඩක් උද්දච්චයි. ඒ හැරෙන්න අනිත් හැමදේම හොඳයි.​

    Seneviratne
    Ex Army guy
    උරුමයෙන් දළදා භාරකාරත්වය තියෙන්නේ මෙයාලගේ පවුල් වලට.

    සුද්දා ආතල් එකට ඒකට ඡන්දයක් දාලා රජාගේ අතහෝදපු නිළමේ තනතුරේ නමට දැම්මා.

    ඕක ආයේ රිවර්ස් කරන්න ගියොත් මළ කෙලියෞ
     
    • Like
    Reactions: hirashgeff

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Seneviratne
    Ex Army guy
    උරුමයෙන් දළදා භාරකාරත්වය තියෙන්නේ මෙයාලගේ පවුල් වලට.

    සුද්දා ආතල් එකට ඒකට ඡන්දයක් දාලා රජාගේ අතහෝදපු නිළමේ තනතුරේ නමට දැම්මා.

    ඕක ආයේ රිවර්ස් කරන්න ගියොත් මළ කෙලියෞ
    Keera වැල්ලේ paramparawe meya , rahula hamuruduwo ge pawul wala
     
    • Like
    Reactions: Solo Rider