Ammo makkamata gena kiyanna apa palli kakkata redilaටිපිකල් බයි මානසිකත්වය
ගෙරි හම්බයො
------ Post added on Jan 8, 2023 at 7:24 AM
Last edited:
Ammo makkamata gena kiyanna apa palli kakkata redilaටිපිකල් බයි මානසිකත්වය
ගෙරි හම්බයො
------ Post added on Jan 8, 2023 at 7:24 AM
https://elakiri.com/threads/මහනුවර-දළදාව-සම්බන්ධව-1875-දි-ලියු-ලිපියක්.2086435/උඹ කොහොමද ඒක හරියටම කියන්නේ?
ඕක ලියපු එකා වැරදියට තේරුම් අරගෙන ලිව්වා නම්, කියවලා පිළිගත්ත එකාගේ රෙදි ඉල්ලේ. සුද්දෙකුට වලිගෙ පෑගුනා වෙන්න පුළුවන්. විශේෂයෙන් පරණ පුස්කාපු සුද්දන්ගේ වෙනත් සංස්කෘතීන් ගැන ලියලා තියෙන පොත් කියවද්දී ඒක පෙන්න තියෙනවා.
ඕන මගුලක් බන්. මට නම් ඔය දන්ත ධාතුවෙන් ඇති වැඩකුත් නෑ .ඕක ලියපු එකා වැරදියට තේරුම් අරගෙන ලිව්වා නම්, කියවලා පිළිගත්ත එකාගේ රෙදි ඉල්ලේ. සුද්දෙකුට වලිගෙ පෑගුනා වෙන්න පුළුවන්. විශේෂයෙන් පරණ පුස්කාපු සුද්දන්ගේ වෙනත් සංස්කෘතීන් ගැන ලියලා තියෙන පොත් කියවද්දී ඒක පෙන්න තියෙනවා.
ඔව් මේ දන්ත ධාතුන් වහන්සේ තමයි.![]()
දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
ඔක ගැනුන්ට වදින්න දෙන්නෙ නෑලු, ඇතුලට යන්න දෙන්නෙත් නැ ලු. ස්‍රි මහ බොදිය ගැනුන්ට වදින්න දෙන්නෙත් නැලු. නිකම් ශරියා වගෙ සීන් ඒගෙ .ගැනු ටික අඩු ලෙවෙල් එකට දාල![]()
දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
ආහා ජෙප්පෝ දැන් අන්න දලදා ප්‍රදර්ශණයක් තියන්න ලෑස්ති වෙනවලු![]()
දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
උඹ බෞද්ධයෙක් නෙමේජේසුස් වහන්සේගේ ජොකා හම්බුනොත් අවුරුදු 2000ක් පරනයි මහලා තියෙන්නෙ MAS එකෙ කිව්වොත් විශ්වස කරනවා නේ?
මම කිව්වේ දර්මයේ තියෙන දේ
ඒ පින්තූරය නැද්ද? බුද්ධ අධිෂ්ඨාණයෙන් ඉතුරු වෙච්ච දන්ත ධාතුවක් නිසා කොටසක් නෙවෙයි සම්පූර්ණ එකක් වෙන්ඩ ඕනි..මේ අපේ තියෙන උල් දත් 4න් එකක්නෙ ඇහෙන් බලන්නෙ නැතුව සයිස් එක ගැන කියන්ඩ අමාරුයි.ඔය කොපුවක් ඕක ඇතුලේ තියෙන්නේ පොඩිම පොඩි කෑල්ලක්
පරණ ඇදපු පින්තූරයක තිබුණා
Umba jivitheta galawapu dathak dekala nedda?ehemada ochchara loku dath thiyanawada
Photo එක හොයන්න නැහැ පොඩි දත් කෑල්ලක් පැත්තක් පිච්චිලා වාගේත් හොදට පෙන්න තියෙනවාඒ පින්තූරය නැද්ද? බුද්ධ අධිෂ්ඨාණයෙන් ඉතුරු වෙච්ච දන්ත ධාතුවක් නිසා කොටසක් නෙවෙයි සම්පූර්ණ එකක් වෙන්ඩ ඕනි..මේ අපේ තියෙන උල් දත් 4න් එකක්නෙ ඇහෙන් බලන්නෙ නැතුව සයිස් එක ගැන කියන්ඩ අමාරුයි.
මෙච්චර කල් උබත් එක්ක වාද කරා තම්යි.. එත් උබ හිතන විදිය වෙනස් කරගනින් මචන්...Photo එක හොයන්න නැහැ පොඩි දත් කෑල්ලක් පැත්තක් පිච්චිලා වාගේත් හොදට පෙන්න තියෙනවා
සම්පූර්ණ දතක් නෙවෙයි කියලා නම් හොඳටම පේනවා