දන්ත ධාතුව කියන්නෙ මේකටද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕක ලියපු එකා වැරදියට තේරුම් අරගෙන ලිව්වා නම්, කියවලා පිළිගත්ත එකාගේ රෙදි ඉල්ලේ. සුද්දෙකුට වලිගෙ පෑගුනා වෙන්න පුළුවන්. විශේෂයෙන් පරණ පුස්කාපු සුද්දන්ගේ වෙනත් සංස්කෘතීන් ගැන ලියලා තියෙන පොත් කියවද්දී ඒක පෙන්න තියෙනවා.
     
    • Like
    Reactions: Tz4400 and neo7x

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඇයි බන් සින්ඝලු ඔච්චර මරි මෝඩ ..බුදුන්ගේ දාතු කියන ඒවා සින්ගපුරුවෙත් තියනවා /චිනෙත් තියනවා තව රටවල් කිහිපයක ම තියනවා සින්ගපුරුවේ එක මාත් දැකල තියනවා ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,710
    113
    එකමත් එක රටක
    ඕක ලියපු එකා වැරදියට තේරුම් අරගෙන ලිව්වා නම්, කියවලා පිළිගත්ත එකාගේ රෙදි ඉල්ලේ. සුද්දෙකුට වලිගෙ පෑගුනා වෙන්න පුළුවන්. විශේෂයෙන් පරණ පුස්කාපු සුද්දන්ගේ වෙනත් සංස්කෘතීන් ගැන ලියලා තියෙන පොත් කියවද්දී ඒක පෙන්න තියෙනවා.
    ඕන මගුලක් බන්. මට නම් ඔය දන්ත ධාතුවෙන් ඇති වැඩකුත් නෑ .
    ඕන එකේක් ඕන එකකට වැන්දදෙන් අනිත් උන්ට කරදරයක් නැතුව.
     
    • Dislike
    Reactions: neo7x and Tz4400

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    tooth2a.jpg

    දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
    දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
    ඔව් මේ දන්ත ධාතුන් වහන්සේ තමයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    tooth2a.jpg

    දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
    දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
    ඔක ගැනුන්ට වදින්න දෙන්නෙ නෑලු, ඇතුලට යන්න දෙන්නෙත් නැ ලු. ස්‍රි මහ බොදිය ගැනුන්ට වදින්න දෙන්නෙත් නැලු. නිකම් ශරියා වගෙ සීන් ඒගෙ .ගැනු ටික අඩු ලෙවෙල් එකට දාල
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    tooth2a.jpg

    දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
    දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
    ආහා ජෙප්පෝ දැන් අන්න දලදා ප්‍රදර්ශණයක් තියන්න ලෑස්ති වෙනවලු
    ඕක ඇතුලෙ තියෙන්නෙ බං
     
    • Like
    Reactions: neo7x

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,480
    113
    ජේසුස් වහන්සේගේ ජොකා හම්බුනොත් අවුරුදු 2000ක් පරනයි මහලා තියෙන්නෙ MAS එකෙ කිව්වොත් විශ්වස කරනවා නේ?


    මම කිව්වේ දර්මයේ තියෙන දේ
    උඹ බෞද්ධයෙක් නෙමේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,973
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කොපුවක් ඕක ඇතුලේ තියෙන්නේ පොඩිම පොඩි කෑල්ලක්
    පරණ ඇදපු පින්තූරයක තිබුණා
    ඒ පින්තූරය නැද්ද? බුද්ධ අධිෂ්ඨාණයෙන් ඉතුරු වෙච්ච දන්ත ධාතුවක් නිසා කොටසක් නෙවෙයි සම්පූර්ණ එකක් වෙන්ඩ ඕනි..මේ අපේ තියෙන උල් දත් 4න් එකක්නෙ ඇහෙන් බලන්නෙ නැතුව සයිස් එක ගැන කියන්ඩ අමාරුයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මය දකී ද හේ මා දකී." -බුදුන් වහන්සේ

    සිංහල බවුද්දයෝ මක්කැයි කොරන්නේ?
     
    • Like
    Reactions: tinto brass

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඒ පින්තූරය නැද්ද? බුද්ධ අධිෂ්ඨාණයෙන් ඉතුරු වෙච්ච දන්ත ධාතුවක් නිසා කොටසක් නෙවෙයි සම්පූර්ණ එකක් වෙන්ඩ ඕනි..මේ අපේ තියෙන උල් දත් 4න් එකක්නෙ ඇහෙන් බලන්නෙ නැතුව සයිස් එක ගැන කියන්ඩ අමාරුයි.
    Photo එක හොයන්න නැහැ පොඩි දත් කෑල්ලක් පැත්තක් පිච්චිලා වාගේත් හොදට පෙන්න තියෙනවා
    සම්පූර්ණ දතක් නෙවෙයි කියලා නම් හොඳටම පේනවා
     
    • Wow
    Reactions: kinkon

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    Photo එක හොයන්න නැහැ පොඩි දත් කෑල්ලක් පැත්තක් පිච්චිලා වාගේත් හොදට පෙන්න තියෙනවා
    සම්පූර්ණ දතක් නෙවෙයි කියලා නම් හොඳටම පේනවා
    මෙච්චර කල් උබත් එක්ක වාද කරා තම්යි.. එත් උබ හිතන විදිය වෙනස් කරගනින් මචන්...
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    දළඳාව වැඩ ඉන්නේ පලාපෙත්තේ කූරක ‍රඳලා තියලා තියෙන මේ කොපුව හැඩයේ කරඬුව ඇතුලේ. දළඳාව ප්‍රදර්ශනයෙදි දළඳාව කොපුව ඇතුලින් එලියට වැඩමවලා ප්‍රද්ශනය කරන්නැ. විශේෂිත ප්‍රදර්ශන කරඬුවක් තුළ තියලා ප්‍රදර්ශනය කරන්නේ, ඇත්තටම දළඳාව දකින්න ලැබෙන්නෙ නෑ. නුවර ජිවත් වෙන කෙනෙක් විදිහට සහ උඩරට ඉතිහාසය හොයන කෙනෙක් විදිහට මන් දන්නා දේ කිවෙ.



    අනික මෙහෙමයි බන් ඔය හැම ආගමක පූජනීය වස්තු තියෙනවා . ඒවට ලොකු කතාන්දරයක් තියෙනවා .. නූතන තාක්ෂණයෙන් පරීක්ෂණ මගින් ඒ හැම එකකම දන්න දේට එහා ගොඩාක් දේවල් හොයාගන්න පුලුවන්. හැබැයි කිසිම ආගමක කිසිම පූජනීය වස්තුවක් කිසිම පරියෙෂණයකට යොමු කරම් නෑ.. මොකද පරික්ෂණයේ ප්‍රතිඵල එක්ක පැවතගෙන එන කතාව ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. හැබැයි දන්න තරමින් කිසිම ආගමක ප්‍රධාන පූජනීය වස්තු නූතන තාක්ෂණික පරීක්ෂණ වලට යොමු කරල නෑ. මොකද ඒ විශ්වාසයන් බොරු උනොත් ආගමික පද්ධතියත් එක්ක ගොඩක් දේවල් කඩන් වැටෙනවා. ඒ නිසා හැකියාව තිබුනත් ඒ දේ කිසිම ආගමක කිසිම ආගමික මධ්‍යස්ථාන යකින් වත් කරන් නෑ.. ඔය ආගම් , සංකෘතීන් , විශ්වාසයන් තමා ඔය ජන ප්‍රජාවන් එකතු කරලා කොන්ට්‍රෝල් කරලා තියෙන්නේ...ඒ ආගමික සංකල්ප වලින් ඒ මිනිස්සුන්ට සේවයක් වෙන් නෑ කියන්නත් බෑ . වෙනවා.. මනුස්සයෙක්ගේ විශ්වාසය මත ෆෝකස් එක මෙහෙයවන්න පුලුවන්. ඒක විද්‍යාත්මකයි.ඔය ආගමික විශ්වාසයන්ගෙන් බැහැරව ඔලුව උස්සන් ඉන්න පුලුවන් මිනිස්සු ඉන්නවා වගේම ජීවිතේ ගෙනියන්න ආගම් දෙවියෝ විශ්වාසයන් පූජනීය දේවල් කියන අතරමැදි වස්තුවගේ උදව් අවශ්‍ය අයත් ඉන්නවා.. ඒ ඒ මිනිස්සුන්ගේ දැන පමණ අනුව ඒ ඒ තමයි මිනිස්සු හැසිරෙන්නේ.. කාටවත් මොකුත් කියලා වැඩකුත් නෑ නැති කරලා වැඩකුත් නෑ.. ඒ දේවල් එහෙම්මම විකාශය වෙවී ඉස්සරහට යයි. දළඳාව නිසා තමා උඩරට සංස්කෘතියම සංරක්ෂණය වුණේ. මොකද දළදාව නැතිවුණානම් හොයන්න උඩරට සංස්කෘතියක් ඉතුරුවෙන්නෑ. ඉතින් දළඳාව තමා අපේ ඉතිහාසයේ පරම පූජනීය holy grail එක.