දන්නවද ගණිතයේ කතාව

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    දන්නවද ගණිතයේ කතාව

    ගණිතය කියන දේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ගෙම ජීවිතත් එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩක් දුරට සම්භන්ද වෙලා තියෙන දෙයක්...අතීතයේ ගොඩනගපු පිරමීඩ වැනි විශ්මිත නිර්මාණ වගේම අද අපි භාවිතා කරන නවීණ පරිගනක , ජංගම දුරකතන සහ නවීන යානා වාහන කියන මේ හැම දෙයක්ම තුලම මේ ගණිතය කියන දේ තියෙනවනෙ....ඉතින් මේ තරම් වැදගත් ගණිතය ආරම්භයේ සිටි මේ දක්වා දියුණු වෙලා තියෙන්නෙ කොහොමද කියන දේ ගැන BBC කරපු වැඩසටහනක් තමයි මේ The Story of Maths කියන්නෙ....අද අපි භාවිතා කරන ඉලක්කම්...ගණිත ක්‍රම...වගේ දේවල් හැදුනෙ කොහොමද කියලා ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.....කම්මැලි නැතිව බලන්න පුලුවන් ගොඩක්ම හොද documentary එකක්..


    Image.ashx


    මේක ප්‍රධාන කොටස් 4 ක් තියෙනවා....

    The Language of the Universe

    The Genius of the East

    The Frontiers of Space

    To Infinity and Beyond

    p00wkqjs.jpg


    p00wkgzs.jpg


    Maths36.jpg


    00240734_medium.png


    p00wkqbp.jpg

    DOWNLOAD TORRENT 1.4GB

    http://thepiratebay.se/torrent/5065294/#filelistContainer

    youtube







     
    Last edited: