දන්නවද ගණිතයේ කතාව
DOWNLOAD TORRENT 1.4GB
http://thepiratebay.se/torrent/5065294/#filelistContainer
youtube
ගණිතය කියන දේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ගෙම ජීවිතත් එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩක් දුරට සම්භන්ද වෙලා තියෙන දෙයක්...අතීතයේ ගොඩනගපු පිරමීඩ වැනි විශ්මිත නිර්මාණ වගේම අද අපි භාවිතා කරන නවීණ පරිගනක , ජංගම දුරකතන සහ නවීන යානා වාහන කියන මේ හැම දෙයක්ම තුලම මේ ගණිතය කියන දේ තියෙනවනෙ....ඉතින් මේ තරම් වැදගත් ගණිතය ආරම්භයේ සිටි මේ දක්වා දියුණු වෙලා තියෙන්නෙ කොහොමද කියන දේ ගැන BBC කරපු වැඩසටහනක් තමයි මේ The Story of Maths කියන්නෙ....අද අපි භාවිතා කරන ඉලක්කම්...ගණිත ක්රම...වගේ දේවල් හැදුනෙ කොහොමද කියලා ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.....කම්මැලි නැතිව බලන්න පුලුවන් ගොඩක්ම හොද documentary එකක්..
මේක ප්රධාන කොටස් 4 ක් තියෙනවා....
The Language of the Universe
The Genius of the East
The Frontiers of Space
To Infinity and Beyond
මේක ප්රධාන කොටස් 4 ක් තියෙනවා....
The Language of the Universe
The Genius of the East
The Frontiers of Space
To Infinity and Beyond
DOWNLOAD TORRENT 1.4GB
http://thepiratebay.se/torrent/5065294/#filelistContainer
youtube
Last edited:


