දන්නවද මේක කරන හැටි ?

assassinkasun

Member
Feb 14, 2012
48
2
0
Earth
දන්නවද මේක කරන හැටි ?

කව්රුහරි දන්නවද :nerd: මගේ
Intel G620 2.66Ghz


ASRock H61M-HVS( Mother Board)


Radeon HD 3450 1GB VGA

Pc ඒකට Mac OSX Snow leopeard හරි Lion හරි install කරන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කරනවිදිය කියල දෙන්න. Virtual Install නෙමෙයි. :confused:

දන්නේ නැත්නම් bump ok.....:rolleyes: