දන්නවනන් කියපල්ල

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රූරල් සෙටින්ග් එකක් තියෙන ඔය ෆාම් ලයිෆ් ගැන එහෙම තියෙන ෆිල්ම් එකක් කියපල්ලකො. එකෙක් එකක් කිව්වම ඇති. Thank you
     
    • Love
    Reactions: Candid-B

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මීට කලිනුත් මේ වගේම ප්‍රශ්නයක් අහල ත්‍රෙඩ් එකක් දාල තිබුන නේද? උඹද කියල මතක නැහැ!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    download.jpg


    මේක බලපං පට්ට


    yellowstone-ep307-jdn-93-r-1596664367.jpg

    මේක ටීවී සීරීස් එකක්. එකෙක්ට එකක් කියන්න කිව්ව හින්ද මේකෙ නම කියන්නෙ නෑ..
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Children of the Corn ෆිල්ම් සෙට් එක.
    Field of Dreams
    Babe
    o brother where art thou - සුපිරි ආතල්..
    Signs
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේක අදාලද දන්නෙ නෑ.මේක තනිකරම රූරල් .ටීවී සීරීස් එකක්. 1900 ගනන් වල කතාවක් ටෙනසී වල. මේ පෝසත් පවුලක ගෑනු ලමයෙක් ටීචර් කෙනෙක් විදිහට උගන්වන්න බොහොම දුශ්කර පලාතකට යනවා.සැප පහසුකම් අතඇරලා. එකක් විතරක් කියන්න කීව නිසා මෙතනින් නවතිනවා
     
    • Like
    Reactions: War Fighter

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,733
    9,056
    113
    මේ හැම එකක්ම ෆාමින්ග් ගැන තියෙන ඒව නෙමේ නමුත් ඒ ගම්බද middle of nowhere සෙටින්ග් එක තදට තියෙනව.

    Brokeback Mountain
    Days of Heaven
    Midsommar
    Deliverance
    Nebraska (රූරල් රෝඩ් මූවි එකක්)
    Strawdogs
    X
    The Assassination of Jesse James by the Coward Robert Ford
    Leave No Trace
    Raising Arizona
    No Country for Old Men
    I'm Thinking of Ending Things

    and my favourite in this sub-genre...

    Withnail and I
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    පිපෙන මල්

    TV series එකක් ශ්‍රී ලංකා වල දෙරණ චැනල් එකේ ගියෙ.
     
    • Love
    Reactions: narihashan