දන්නවනම් කියනවද ?????

0775930052

Member
Dec 21, 2012
213
7
0
දන්නවනම් කියනවද ?????

registered bike for finance

register කරපු bike එකකට finance දාගන්න පුලුවන්ද​?
ඔයාලා දන්න තැනක් කුලියාපිටිය කිට්ටුව තියෙනවනම් මට කියනවද?
ලොකු උදවුවක්
 

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    කලුතොට ෆිනෑන්ස් පුලුවන් මචෝ... මගේ යලුවෙක් ගත්තා බයික් එකක්...
    60% ෆිනෑන්ස් දාන්න පුලුවන්...